Skip to content Skip to footer

පාලි රසවාහිනි Pali Rasavahini

පත් ඉරු188පරිමාණයසෙන්ටිමීටර් 51 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඡි’ තෙක් අංකනය කොට එ තැන් සිට පත් ඉරු අංකනය කර නැත කම්බසෙන්ටිමීටර් 52 × 6 යුතු දැව කම්බ වන අතර වර්ණ ගැන්වීම් හෝ අලංකාර රටා දැක්වීම් සිදු කර නැත.වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සමබුද්‍ධසස෴ සත්‍ථුපප සත්‍ථ චරණං සරණං ජනානං බ්‍රහමාදි මොලි මනිරංසි සමාවහනතං පඞෙකරු භාභ…

වෙද පොතක් (අසම්පූර්ණ යි) Weda Pothak Asampurnai

පත් ඉරු74පරිමාණයඅඟල් 9 1/4 x 1 3/4පත් ඉරු අංකනයපත් ඉරු අංකනය කර නැතකම්බනැත වැඩිදුර විස්තරය මුල ය බැම නලල ද කැක්කු ... නද බැම යුග කුහු වි ... දිව මුල ගෙඩි පිපිරි සෙ ව ... යේ ලෙඩ ගැන දනු මෙ හැම ... මා නැකතින් දින දෙ ... දින පසින් යෙල මසකිං මරති නියතින් ඔහුට සු ... සින්…

කවි පොතක් හා වෙද පොතක් (අසම්පූර්ණ යි) Kavi Pothak Ha Weda Pothak (Asampurnai)

පත් ඉරු28පරිමාණයඅඟල් 8 x 1 1/4පත් ඉරු අංකනයපත් ඉරු අංකනය කර නැතකම්බනැත වැඩිදුර විස්තරය එරංදුනා ගෙන සුරත දරාගන අහසෙ තාරු රැස් එ කකා වරං සුදැති තෙද අසුර බවන් ... තේ ද රැස් එ කකා නරං රකිංනනට ක ... ලා තෙද රැස් එ කකා වරං මෙ මට ස්‍රි විෂනු ... බැහැ දැ කකා ... නිතුල් පො කැපිටිය පොතු…

ගාථා හා කවි පොතක් (අසම්පූර්ණ යි) (සිංහවල්ලි කථාව?) Gatha Ha Kavi Pothak (Asampurnai) (Sinhawalli Kathawa)

පත් ඉරු7පරිමාණයඅඟල් 15 x 1පත් ඉරු අංකනයපත් ඉරු අංකනය කර නැතකම්බනැත වැඩිදුර විස්තරය සිංහෝ චිතත සාදේන හාලිදෙදා් ප්‍රේම සමායුතා එවන් භාර්‍ය්‍ය භදෙහ්‍යතු උපපජජනති ගබර්‍භ මඟලම් ... සිංහ රද ගොදුරට යනා, ලෙනගිරි දොර වසමිනා, යෙත එ පනස් යොදුනෙනා, එ එ දවස් විගසිනා, මවු බිසඋන් නගනින් සහ, දෙවුර තබා නැවු යන ලෙස, එ විගස වගු පුරට බසිමිනෙ, එ…

ජෝතිෂ්‍යය පොතක් Jyotisha Potak

පත් ඉරු60පරිමාණයසෙන්ටිමීටර් 31 × 4.5පත් ඉරු අංකනය'ක' සිට 'ගෞ' තෙක් හා '1' සිට '16' දක්වා කම්බ නැතවිහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය,තුඔගොඩ,බලංගොඩ 

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2023.   labunoruwakanda@gmail.com