Skip to content Skip to footer

දාන පරිච්ඡේදය Dana parichchedaya

පත් ඉරු116පරිමාණයසෙන්ටිමීටර් 43 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඡො’ තෙක් කම්බසෙන්ටිමීටර් 44 × 6.5, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ නත්‍වාහං භවකනතාරං තරණං රතනතතයං පකාසෙසසාමි භාසාය සද්‍ධමමං දීපවාසීනං෴ සකල සත්‍ව වගර්‍ගයා කෙරෙහි පතල කරුණාවෙන් සාරාසංඛ්‍ය කප් ලක්‍ෂයක් මුළුලෙලහි දාන සීලාදි සමතිස් පෙරුම්පුරා බොධිපර්‍ය්‍යංකා රුඪ…

දම්සක් පැවැතුම් සූත්‍ර සන්නය Dhamsak Pevathum Suthra Sannaya

පත් ඉරු29පරිමාණයසෙන්ටිමීටර් 42.5 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛෙ’ තෙක් කම්බනැතවැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ මෙ,, ආයුසමත්‍වු මහා කාස්‍යප සථවිරයන්‍වහන්‍ෂ මා විසින් විසුද්‍ධ බු`ධීන් ප්‍රසිද්‍ධ සකල ශ්‍රොත්‍රැ ජන මනඃ ප්‍රසාද ජනක වු මේ ධම්සක් පැවතුම් සුත්‍රානත ධමර්‍ම දෙසනාව,, එවං සුතං,, මෙ ආකාරයෙන් අසන ලද මෙසෙ අසන ලද මෙසෙ ම අසන ලදි,,…

විශූද්ධි මාර්ග සන්නය Wishuddi Marga sannaya

පත් ඉරු745පරිමාණයසෙන්ටිමීටර් 61.5 × 6,පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඨෞ’ තෙක් සහ ‘ක’ සිට ‘ද්‍වෙ කෲ’ තෙක් කම්බසෙන්ටිමීටර් 63 × 7, කම්බ පිටත කහ, රතු සහ කොළ වර්ණ භාවිතයෙන් මල් ලියකම් රටා දක්වා ඇත.වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමාසඹුද්‍ධසස෴ සීලෙ පතිට්ඨාය නරො සපඤෙඤා චිතතං පඤඤ`ච භාවයං ආතාපි නිපකො භිකඛු සො ඉමං විජටයෙ ජටනති෴ ඉතිහිදං වුතතං…

දම්සක් පැවැතුම් සූත්‍ර සන්නය Dhamsak Pevathum Suthra Sannaya

පත් ඉරු24පරිමාණයසෙන්ටිමීටර් 52 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛෲ’ තෙක්, කම්බසෙන්ටිමීටර් 52 × 6.5 කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ මෙ,, ආයුසමත්‍වු මහා කාසස්‍යප සථවිරයන් වහන්ස මා විසින් මෙ ත්‍රිපරිව්‍රතර්‍තද්‍වාදසාකාර චතුසසත්‍ය දෙසනා සංඛ්‍යාත වු මගුල් ධම්සක් පැවතුම් සුත්‍ර ධමර්‍ම දෙසනාව,, එවං සුතං,, මෙ ආකාරයෙන්…

ධර්ම කාණ්ඩයක් Dharma Kandayak

පත් ඉරු43පරිමාණයසෙන්ටිමීටර් 45.5 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගෙ’ තෙක් කම්බසෙන්ටිමීටර් 46 × 5.5 කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැතවැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ ලිඛාය පාලිනො ධමමං නවකොටි සහසසකං කපපං අකඛර ගණානාය චකඛවතති භවිසසති෴ යන මේ ගාථාවෙහි ආභිපප්‍රාව නම්෴ සුරා සුර වර මකුට මනිකිරණ කරුණාප්‍රභාසුර පාදාරවින්‍ද ඇති තිලොගුරු…

දසුත්තර සූත්‍රය Dasuththara Suthraya

පත් ඉරු306පරිමාණයසෙන්ටිමීටර් 59 × 6.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘න’ තෙක් කම්බසෙන්ටිමිටර් 59.5 × 6.5, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා අනතරා ච රාජගහං අනතරාච නාළන්‍දං අද්‍ධානමගග පටිපනෙනා හොති මහතා භිකඛු සංඝෙන ස`ධිං ප`චමතෙතහි භිකඛු සතෙහි සුපපියොපි ඛො පරිබ්‍රාජකො අනතරාච…

බ්‍රහ්මජාල සූත්‍ර පද ඇනුම සහ ව්‍යාඛ්‍යානය Brahammajala Suthra Pada Anuma Saha Vyakyanaya

පත් ඉරු121පරිමාණයසෙන්ටිමීටර් 56 × 6.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජෘ’ තෙක් කම්බසෙන්ටිමීටර් 57 × 7, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා අනතරාච රාජගහං අනතරාච නාලන්‍දං අද්‍ධානමගග පටිපනෙනා හොති මහතා භිකඛු සංඝෙන ස`ධිං ප`චමතෙතහි භිකඛු සතෙහි෴ මෙ,, එවං සුතං,, එකං සමයං,,…

සර්වාංග වෙද පොතක් Sarwanga Weda Pothak

පත් ඉරු292පරිමාණයසෙන්ටිමීටර් 34 × 2.5පත් ඉරු අංකනයපත් ඉරු අංකනය කර නැත කම්බසෙන්ටිමීටර් 33.5 × 2.5, 1,2- කම්බා පිටත කළු පැහැයෙන් වර්ණ ගන්වා ඇත.වැඩිදුර විස්තරය නමො බුධධාය ෴ පිත් සනනියේ ගුන යි ෴ කරති සනනියේ ගුන යි පිත් සංනියේ ගුනට මුර උන ඇති කට වෙලෙ යි මුන පිපි හළුැ වෙයි ඉගෙන් පලල අත පය සීතල ඇ...…

ධර්ම කාණ්ඩයක් (අසම්පූර්ණ යි) Darma kandayak (Asampurnai)

පත් ඉරු26පරිමාණයසෙන්ටිමීටර් 48 × 6පත් ඉරු අංකනයපත් ඉරු අංකනය කර ඇති කොටස් බොහොමයක් විනාශ වී ගොසිනි කම්බනැතවැඩිදුර විස්තරය ත් එසෙ ම ය එ බැවින් වදකයන් වැනෙනා ය තවද රූපසඛන්‍ධය පෙන පිඩක් වැනන වෙදනාසඛන්‍ධය දිය බුබුලක් වැනෙනා ය සඤඤාසඛන්‍ධය මිහිඟු දියක් වැනෙන් ය සංඛාරාසඛන්‍ධය කෙහෙල් කඳක් වැනන විඤඤානාසඛන්‍ධය ඉන්‍ද්‍රජාලාවක් වැනන ඒ එසේ ම ය…

බ්‍රහ්මජාල සූත්‍ර පද ඇනුම හා විස්තර වර්ණනාව (අසම්පූර්ණ යි) Brahmajala Suthra Pada Anuma Ha Wisthara Warnanawa Asampurnai

පත් ඉරු94පරිමාණයසෙන්ටිමීටර් 44 × 5.5පත් ඉරු අංකනය‘කූ’ සිට ‘ඡි’ තෙක් කම්බනැතවැඩිදුර විස්තරය වදමානො වදෙය්‍ය පානාතිපාතං පහාය පානාතිපාතා පටිවිරතො ... ගොතමො තිහිතදද්‍ධො තිහිත සfත්‍ථා ලජජිදයාපතෙතා සබබපාණභුත හිතානුකමපි විහරතී ති ඉති වාහි භිකඛවෙ පුථුජජනො තථාගතසස වණණං වෙදමා...දෙය්‍ය ෴ අදිනනාදානං පහාය අදිනනදාන පටිවිරතො සමණෙ ගොතමො ... යම් ශේ මේ සර්‍වඥ ශසනය බොහො කලක් චිරසථායි ව පවත්නේ…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2023.   labunoruwakanda@gmail.com