Skip to content Skip to footer

පූජාවලිය Pujawaliya

පත් ඉරු484පරිමාණයසෙන්ටිමීටර් 55 × 7පත් ඉරු අංකනය‘ක’ සිට ‘ෂි’ දක්වාකම්බඇත වැඩිදුර විස්තරය  නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ ඉතිපි සො භගවා අරහං සමමා සඹුද්‍ධො විජජාචරණ සමපනෙනා සුගතො ලොකවිදු අනුතතරො පුරිසදමමසාරථි සත්‍ථා දෙව මනුසසානං බුද්‍ධො භගවාති ෴ සො භගවා බුද්‍ධො එ භාග්‍යවත් බුදු රජානන්‍වහන්සේ ඉතිපි අරහං මුළු ලො වැසියන් විසින් ... එසෙ හෙයින්…

පූර්වාරාම පූජා කථාව Purwarama Puja Kathawa

පත් ඉරු26පරිමාණයසෙන්ටිමීටර් 48 × 5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛෟ’ තෙක්කම්බනැත වැඩිදුර විස්තරය  නමො තසස භගවතො අරහතෝ සමමා සඹුද්‍ධසස෴ තව ද අප බුදු රජානම් වහන්සේ විසාඛා මහ උපාසිකාවන් ගෙන් ළද පූර්‍වාරා(ම) පූජා කථා නම් කවර යත්෴ එහි පිලිවෙල කතාව මෙසේ දත යුතු෴ කෙසේ ද යත්෴ අප මහා ගෞතම බුදුන් සමයෙහි තුසියයක් යොදුන් අගු මග දෙරටට…

මජ්ඣිම නිකාය Majjima Nikaya

පත් ඉරු453පරිමාණයසෙන්ටිමීටර් 57 × 6පත් ඉරු අංකනය‘ක 1’ සිට ‘වු 453’ දක්වාකම්බඇත වැඩිදුර විස්තරය  නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවමෙම සුතං එකං සමයං භගවා උකකට්ඨායං විහරති සුභග වනෙ සාල රාජ මූලෙ තතත්‍ර ඛො භගවා භිකඛු ආමනෙතසි භිකඛවොති භදනෙතති තෙ භිකඛු භගවතො පචචසෙසාසුමභගවා එතදවොච ෴ සබබ ධමම මුලපරියායං වො භිකඛවෙ දෙසෙසසාමි ...…

පාලි වරනැගිල්ල Pali Warnagilla

පත් ඉරු5පරිමාණයසෙන්ටිමීටර් 44 × 5.5පත් ඉරු අංකනය‌‌‌කොම්බුවේ සිට ‘ද’ තෙක්කම්බනැතවැඩිදුර විස්තරය  නම ශ්‍රී ඝනාය෴ එවං සුරා සුර ණරොරග නාඟ යකඛා ගන්‍ධබබ කිනනර මනුසස පිසාච පෙතා මාතඟ ජඟම තුරඟ වරාහ සීහා ව්‍යගඝචඡ කචඡප තරචඡ මිඟසස සොනා෴ සුර,, දෙවියො යි,, අසුර,, අසුරයො යි,, නරො,, මනුසසයො යි,, උරඟ,, සර්‍පයො යි,, නාඟයො යි නොහොත් හසතීහු යි෴ අහිතාඟ…

පාලි වියරණ ග්‍රන්ථ දෙකක් Pali Wiyarana Granthaya Dekak

පත් ඉරු13පරිමාණයසෙන්ටිමීටර් 27.5 × 5.5 පත් ඉරු අංකනය‘1’ සිට ‘9’ දක්වාකම්බනැතවැඩිදුර විස්තරය  වර්‍තතමාන විභකතිය,, පචති,, යනු වර්‍තතමාන විභකති සකර්‍මමක ධාතු කතෘකාරක පරසෛමපද ප්‍රථම පුරුෂ එකවචන ආනාකඛ්‍යාතකක්‍රියා පදය සියළු විභතතිවලට මෙ පිලිවෙලයි කියන්නේ,, පචනති යනු වර්‍තතමාන විභකති සකර්‍මමක ධා කතෘකාරක පරසෛමපද ප්‍රථම පුරුස බහුවචන නාකඛ්‍යාකක්‍රියා පදය පචති යන ... බහු වචනය, අෂට විභකතියෙහි…

පාලි වරනැගිල්ල Pali Waranagilla

පත් ඉරු10පරිමාණයසෙන්ටිමීටර් 44.5 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘කෟ’ තෙක්කම්බනැතවැඩිදුර විස්තරය  නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ බුද්‍ධාදිවං නමසසාමී මහාමොහ තමොනුදං ධමමරංසිපපබොධෙනතං වෙනෙය්‍ය කමලාකරං෴ උපදදවතමංහනත්‍වා බොධෙනෙතා ඤාන පංකජං සො මං පාතු මහාතෙජො නිචචං බුද්‍ධ දිවාකරො෴෴ බුද්‍ධො,, බුද්‍ධා,, හෙ බුද්‍ධ බුද්‍ධා,, භවනෙතා බුද්‍ධා ... ආතමය තෙම ආතමයො තුමූ ආතමය ආත්මයෙනි ආතමයන් ආතමයන් කෙරෙන්…

මහා සුදස්සන සූත්‍ර සන්නය Maha Sudassana Suthraya

පත් ඉරු43පරිමාණයසෙන්ටිමීටර් 43.5 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගෟ’ දක්වාකම්බනැතවැඩිදුර විස්තරය  නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං,, මෙ,, ආයුෂමත්‍වු මහා කස්‍යප සථවිරයන් වහන්ස මා විසින් විසුද්‍ධ බු`ධීන් ප්‍රසිද්‍ධ ...ද්‍ධ බෞද්‍ධ ජන ප්‍රමුඛ සකල ශ්‍රොත්‍රැ ජන මනඃ ප්‍රසාදජනක වූ මෙ මහා සුදර්‍ෂන සූත්‍රාන්ත ධර්‍මම දේසනාව මා විසින්,, එව සුතං,, මේ ආකාරයෙන් අසන…

පදංක වන්දනාව (අසම්පූර්ණ යි) Padanka Wandanawa (Asampurnai)

පත් ඉරු4පරිමාණයසෙන්ටිමීටර් 27 × 5.5පත් ඉරු අංකනය‘කී’ සිට ‘කෲ’ තෙක්කම්බනැතවැඩිදුර විස්තරය  ...හපත් යානාවක් වැනි වූ,, සුමනාමලසස,, සමනතකූට පර්‍වතයට,, විචිතත චිතතං,, විසිතුරු සිතියමක් වැනි වූ,, ජිනසස,, සර්‍වඥරාජයා සඹන්‍ධි වූ,, විසුද්‍ධ පාදං,, අත්‍යනත පවිත්‍ර වූ,, එ පද ලාඦනය,, පණමෙ,, වඳිම්෴ නිසෙස සතතසස සිරිපපදානතො දෙවදදුමං යොජිනි චාරු ප...තො සද්‍ධමම රාජගග පදං කධාරිතො වන්‍දාමහනතං සිරසෙන නිචචතො…

නේපාතිකපදය Nepathikaya

පත් ඉරු5පරිමාණයසෙන්ටිමීටර් 47.5 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘කී’ තෙක්කම්බනැත වැඩිදුර විස්තරය  නමො බුද්‍ධාය෴ ප෴ පජා෴ නි෴ නී෴ උ෴ දු෴ සං෴ වි෴ අව෴ අනු෴ පරි෴ අධි෴ අභි෴ පති෴ සු෴ ආ෴ අති෴ අපි෴ අප෴ උප෴ ඉති වීසති උපසගගා෴ තත්‍ථ පසදෙදා පකාරාදී කමමපධානතෙතා ... තුතත්‍වා නත්‍වාපපසනතා උසසුකකරණfත්‍ථ භවනනති෴ යථා෴ පසසිතුත පසසිත්‍වා දිසවා දිසවාන දසෙසත්‍වා෴ දාතුන දත්‍වාන…

නේපාතිකපදය Nepathikaya

පත් ඉරු4පරිමාණයසෙන්ටිමීටර් 40 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘කී’ තෙක්කම්බනැත වැඩිදුර විස්තරය  නමො බුද්‍ධාය෴ ප෴ පජා෴ නි෴ නී෴ උ෴ දු෴ සං෴ වි෴ අව෴ අනු෴ පරි෴ අධි෴ අභි෴ පති෴ සු෴ ආ෴ අති෴ අපි෴ අප෴ උප෴ ඉති වීසති උපසගගා෴ තත්‍ථ පසදෙදා පකාරාදී කමමපධානතෙතා ... තුතත්‍වා නත්‍වාපපසනතා උසසුකකරණfත්‍ථ භවනනති෴ යථා෴ පසසිතුත පසසිත්‍වා දිසවා දිසවාන දසෙසත්‍වා෴ දාතුන දත්‍වාන…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2023.   labunoruwakanda@gmail.com