Skip to content Skip to footer

පූජාවලිය Pujawaliya

පත් ඉරු484පරිමාණයසෙන්ටිමීටර් 55 × 7පත් ඉරු අංකනය‘ක’ සිට ‘ෂි’ දක්වාකම්බඇත වැඩිදුර විස්තරය  නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ ඉතිපි සො භගවා අරහං සමමා සඹුද්‍ධො විජජාචරණ සමපනෙනා සුගතො ලොකවිදු අනුතතරො පුරිසදමමසාරථි සත්‍ථා දෙව මනුසසානං බුද්‍ධො භගවාති ෴ සො භගවා බුද්‍ධො එ භාග්‍යවත් බුදු රජානන්‍වහන්සේ ඉතිපි අරහං මුළු ලො වැසියන් විසින් ... එසෙ හෙයින්…

ප්‍රාතිමෝක්ෂය prathimokshaya

පත් ඉරු7පරිමාණයසෙන්ටිමීටර් 39 × 6පත් ඉරු අංකනය‘කෙ’ සිට ‘ඛ’ තෙක්කම්බනැත වැඩිදුර විස්තරය  නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ සුණාතු මෙ භනෙත සංඝො යදි සංඝසස පතතකලලං අහං ආයසමනතං ඉත්‍ථං නාමං විනයං පුචෙඡය්‍යං෴ සුණාතු මෙ භනෙත සංඝො යදි සංඝසස පතතකලලං අහං ඉත්‍ථං නාමෙන විනයං පුfට්ඨා විසසජෙජය්‍යං෴ සමමජජනී පදීපොච උදකං ... පුබබකරණ පුබබකිචචානි සමාපෙත්‍වා දෙසිතා පතතකසස…

ප්‍රවර දක්ෂිණා විභංග සූත්‍ර ව්‍යාඛ්‍යානය (අසම්පූර්ණ යි) Prawara Dakshina Wibanga Suthra Wiyaknaya (Asampurani)

පත් ඉරු 15 පරිමාණය සෙන්ටිමීටර් 42.5 × 6.5 පත් ඉරු අංකනය ‘කා’ සිට ‘කඃ’ දක්වා කම්බ නැත වැඩිදුර විස්තරය රාමයෙහි,, විහරති,, සතත සතවෙත පතලා වූ මෛත්‍රී කරුණා මුදිතොපෙක්‍ෂාය යන චතුවි_ධාශර්‍ය්‍ය බ්‍රහම විහරණයෙන් යුකත ව වැඩ වාසය කර වදාරණ සේක් ෴ අථ ඛො,, ඉක්බිතෙතන් හෙවත් එ කල්හි,, මහා පජාපතී ගොතමී,, ගොත්‍ර වසයෙන් ගොතමි නම් වූ මේ කුමාරිකාවට නම් කරණ දිනයෙහි ලබන ලද සත්කාර ඇති ... යම් සීණාශ්‍රවයෙක් තෙම,, උලාරං…

පුස්කොළ පොත් දෙකකින් ශේෂ වූ පත් ඉරු කීපයක් Puskola Poth Dekakin Shesha U Path Iru Kihipayak

පත් ඉරු8පරිමාණයසෙන්ටිමීටර් 28.5 × 5.5පත් ඉරු අංකනයපත් ඉරු අංකනය අවිධිමත්කම්බනැත වැඩිදුර විස්තරය  නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ නමත්‍ථු ජන සතතාන තමසතතාන භෙදිනො ධමමුජජලනතරුමීනො මුනිfන්‍දා දාන රොචිනො෴ පිඟලාචරියාදීහි ඡන්‍දං සමුදිතං පුරා සුද්‍ධ මාගධිකානතතං නසාධෙතිය තිචඡිතං෴ තතො මාගධ භාසාය මනතාවණණ විභෙදනං ලකඛ ලකඛණසං සුතතං ... ලඝු අනත න ගණස්‍ය ජ ගණං ගුරු මධ්‍යඝඃ ගුරුස්‍යාදී…

ප්‍රවර දක්ෂිණා විභංග සූත්‍ර ව්‍යාඛ්‍යානය (අසම්පූර්ණ යි) Pawara Dakshina Wibanga Suthra Wiyaknaya (Asampurnai)

පත් ඉරු15පරිමාණයසෙන්ටිමීටර් 42.5 × 6.5පත් ඉරු අංකනය‘කා’ සිට ‘කඃ’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරය  රාමයෙහි,, විහරති,, සතත සතවෙත පතලා වූ මෛත්‍රී කරුණා මුදිතොපෙක්‍ෂාය යන චතුවි_ධාශර්‍ය්‍ය බ්‍රහම විහරණයෙන් යුකත ව වැඩ වාසය කර වදාරණ සේක් ෴ අථ ඛො,, ඉක්බිතෙතන් හෙවත් එ කල්හි,, මහා පජාපතී ගොතමී,, ගොත්‍ර වසයෙන් ගොතමි නම් වූ මේ කුමාරිකාවට නම් කරණ දිනයෙහි ලබන …

පුස්කොළ පොත් කීපයකින් ශේෂ වූ පත් ඉරු කීපයක් (අසම්පූර්ණ යි) Puskola Poth Kimyakin Shesha U Path Iru Kipayak (Asampurnai)

පත් ඉරු6පරිමාණයසෙන්ටිමීටර් 46 × 5.5පත් ඉරු අංකනයපත් ඉරු අංකනය අවිධිමත්කම්බනැත වැඩිදුර විස්තරය  නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ වතතමානාති අනතිසිථමිමතෙ අනෙත සෙවෙහ එමෙහ෴ වතතමානෙ ආරඹාපරිසම අතත අfත්‍ථ වතතමානො ...ත්‍යාදයො හොනති෴ පුබබචඡකෙක෴ සො පචති තෙ පචනති ත්‍වං පචසි තුමෙහ පචථ අහං පචාමි පචාම ... තුමෙහ අපචීයුත්‍ථ පචීයුත්‍ථ අපචචුත්‍ථ පචචුත්‍ථ අපචිය ...ත්‍ථ පචචසි අපචචයිත්‍ථ අපචචිත්‍ථ පචචිත්‍ථ …

පූර්වාරාම පූජා කථාව Purwarama Puja Kathawa

පත් ඉරු26පරිමාණයසෙන්ටිමීටර් 48 × 5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛෟ’ තෙක්කම්බනැත වැඩිදුර විස්තරය  නමො තසස භගවතො අරහතෝ සමමා සඹුද්‍ධසස෴ තව ද අප බුදු රජානම් වහන්සේ විසාඛා මහ උපාසිකාවන් ගෙන් ළද පූර්‍වාරා(ම) පූජා කථා නම් කවර යත්෴ එහි පිලිවෙල කතාව මෙසේ දත යුතු෴ කෙසේ ද යත්෴ අප මහා ගෞතම බුදුන් සමයෙහි තුසියයක් යොදුන් අගු මග දෙරටට…

පාලි සූත්‍රයක් (අසම්පූර්ණ යි) Pali Suthra (Asampurnai)

පත් ඉරු5පරිමාණයසෙන්ටිමීටර් 48 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘කු’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරය  එකං සමයං භගවා සාවත්‍ථියං විහරති පුබබාරාමෙ මිගාරමාතු පාසාදෙ අථ ඛො විසාඛා මිගාරමාතා තදහපොසථෙ යෙන භගවා තෙනුපසංකමි උපසංකමිත්‍වා භගවනතං අභිවාදෙත්‍වා එකමනතං නිසීදි එකමනතං නිසිනනං ඛො විසාකා මිගාරමාතුරං භගවා එතදවොච ... අතිගගහිතො අසංකිලිට්ඨා අනුපවජෙජා අපපතිකුට්ඨා සමනෙහි බ්‍රාහමනෙහි විංඤැහිති ඉති ඛො පනෙතං වුතතං කි`චතං…

පාලි වියරණ ග්‍රන්ථයක් Pali wiyarana Granthayak

පත් ඉරු6පරිමාණයසෙන්ටිමීටර් 35 × 6පත් ඉරු අංකනය‘කා’ සිට ‘කෘ’ තෙක්කම්බනැත වැඩිදුර විස්තරය  නමො බුද්‍ධාය෴ ජින වචන යුතතංහී෴ ලිඟ`චති පචචතෙ෴ තතොච විභතතියො෴ සියො අංසොයා තාහි සතං සමාහිසනං සමිංසු෴ ලිඟfත්‍ථ පඨමා෴ සො෴ තයෙ පරං යුතෙත෴ සබබයොනී නමාඒ෴ ආලපනෙච෴ අකාර පිතාද්‍යනතානමා෴ සෙසතොලෝපංගසිපි෴ කමමfත්‍ථ දුතියා ... චතුධා...රො...වාරිඝවෙසු චතුසු ච සලිලෙ මචඡාසසසං නදියං තිලොසුතෙලං෴ ප`චම්‍යfත්‍ථච෴ කාලභාවෙසුච෴ උපාද්‍ධයාධිකිසස වචනෙ෴ මඬිතුසසුකෙකසු තතියා෴…

ප්‍රාතිමෝක්ෂය (අසම්පූර්ණ යි) Prathimokshaya (Asampurnai)

පත් ඉරු16පරිමාණයසෙන්ටිමීටර් 36 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට අංකනය අරඹා ඇති අතර, සෙසු පත් ඉරුවල අංකනය කර ඇති කොටස් විනාශ වී ඇතකම්බනැත වැඩිදුර විස්තරය  නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ සුණාතු මෙ භනෙත සංඝො යදි සංඝසස පතතකලලං අහං ආයසමනතං ඉත්‍ථං නාමං විනයං පුචෙඡය්‍යං෴ සුණාතු මෙ භනෙත සංඝො යදි සංඝසස පතතකලලං අහං ඉත්‍ථං නාමෙන…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2023.   labunoruwakanda@gmail.com