Skip to content Skip to footer

බාලාවතාර සන්නය Balawathara Sannaya

පත් ඉරු78පරිමාණයසෙන්ටිමීටර් 44.5 × 5.3පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඞො’ දක්වාකම්බ නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ බුද්‍ධංතිධාභි වන්‍දිත්‍වා බුද්‍ධඹුජවිලොචනං බාලාවතාරං භාසිසසං බාලානං බු`ධිවු`ධියා෴ යන මෙ ග්‍රන්‍ථ ප්‍රමුඛ බාලාවතරණ නම් වූ ප්‍රකරණයා ගෙ ලොකගෙගා බුද්‍ධා යනාදී පදසි`ධි ක්‍රමය බුද්‍ධසාසනාභිව්‍ර`ධි වර්‍ධනයෙහි තතපරසර්‍ද්‍ධා බු`ධි සමපනනශෙස ශාසත්‍රාභිලාසී ලක්‍යාන ජනයන්ට නිරායාසයෙන් දැනගනනා පිනිස සවදෙස දෙසානතර ප්‍රසිද්‍ධ සීලාචාර…

ප්‍රාතිමෝක්ෂ සන්නය Prathimoksha Sannaya

පත් ඉරු116පරිමාණයසෙන්ටිමීටර් 46.5 × 4.2පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජ’ දක්වාකම්බ නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සමබුද්‍ධසස෴ සුනාතු මෙ භනෙත සංඝො අජජුපොසථො පනනරසො,, භනෙත,, වහන්ස,, සංඝො,, සංඝ තෙම,, මෙ,, මා කියනනාවු,, සුණාතු,, අසාවා,, අජජ,, අද,, පනනරසො උපොසථො,, පුනුරුසි පොහො දවසහි ය,, යදි,, ඉඳින්,, සංඝසසපතතකලලං සංඝො උපොසථං කරෙය්‍ය පාතිමොකඛං උදදිසෙය්‍ය සංඝසස,, සංඝයාගෙ,, උපෞෂධකමර්‍මය,, යදිපතතකලලං,,…

සිඟාලෝවාද සූත්‍රය සහ සන්නය Sigalowada Suthra Saha Sannaya

පත් ඉරු33පරිමාණයසෙන්ටිමීටර් 43 × 5.7,පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගා’ දක්වාකම්බ නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා රාජගහෙ වෙළුවනෙ කලන්‍දකනිවාපෙ෴ මෙ,, එවං සුතං,, එවං එකං සමයං,, භගවා,, රාජගහෙ,, කලන්‍දකනිවාපෙ,, වෙළුවනෙ,, විහරතී෴ තෙන ඛො පන සමයෙන සිඟාලකො ගහපති පුතෙතා කාලසෙසව උට්ඨාය රාජගහා නිකඛමිත්‍වා අලලවත්‍ථ අලලකෙසො ප`ජලිඝොකා පුථුදදිසං නමසසති ... අෂටාර්‍ය්‍ය…

රට්ඨපාල සූත්‍ර සන්නය (අසම්පූර්ණ යි) Rattapala Suthra Sannaya (Incomplete)

පත් ඉරු27පරිමාණයසෙන්ටිමීටර් 41 × 5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛෛ’ දක්වාකම්බ නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං,, මෙ,, ආයුස්මත්‍වූ මහාකාස්‍යප සථවිරයන්‍වහන්ස මා විසින් මෙ රට්ඨපාල සූත්‍රානත ධමර්‍මදෙසනාව෴ එවං සුතං෴ මෙ ආකාරයෙන් අසන ලද මෙසේ අසන ළද මෙසේ ම අසන ලදී,, නොහොත්,, මෙ,, මාගේ,, සුතං,, ශ්‍රැතිය,, එවං,, මෙසෙ මැ යි,, එකං,, සමයං,, ගබර්‍භාවක්‍රානති…

බාලාවතාර සන්නය Balawathara Sannaya

පත් ඉරු92පරිමාණයසෙන්ටිමීටර් 47.5 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘චෟ’ දක්වාකම්බ නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ බුද්‍ධනතිධාභි වන්‍දිත්‍වා බුද්‍ධමබුජවිලොචනං බාලාවතාරං භාසිසසං බාලානං බුදධිවු`ධියා෴ බුද්‍ධමබුජවිලොචනං,, ප්‍රබුද්‍ධවූ,, අමබුජ,, පියුමබඳු වූ,, විලොචනං,, ඇස් ඇති,, බුද්‍ධං,, සර්‍වඥයා,, ...,, කයින් වචසින් මනසින් යැ යි තුම්පරිදෙදකින්,, අභිවන්‍දිත්‍වා,, වැඳ,, බාලානං,, අව්‍යපනන බාල ජනයන් ගේ,, බුදධිවු`ධියා,, ප්‍රඥා වඩනා පිනිස,, බාලාවතාරං,,…

දම්සක් පැවැතුම් සූත්‍ර සන්නය Damsak Pewathum Suthra Sannaya

පත් ඉරු20පරිමාණයසෙන්ටිමීටර් 4 × 6පත් ඉරු අංකනය‘1’ සිට ‘20’ දක්වාකම්බ නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස,෴එවමෙම සුතං එකං සමයං භගවා බාරානසියං විහරති ඉසිපතනෙ මිගදයෙ෴ මෙ,, එවං සුතං,, මෙ,, එකං සමයං,, භගවා,, බාරානසියං,, ඉසිපතනෙ,, මිගදායෙ,, විහරති෴ තත්‍ර ඛො භගවා ප`චවගගියෙ භිකඛු ආමනෙතසි෴ තත්‍ර ඛො,, භගවා,, පඤචවගගියෙ,, භිකඛු,, ආමනෙතසි෴ ද්‍වෙ මෙ භිකඛවෙ අනතාපබබජිතෙන න සෙවිතබබා යොචායං…

අභිධානප්පදීපිකා සන්නය Abidanppadeepika Sannaya

පත් ඉරු126පරිමාණයසෙන්ටිමීටර් 44.5 × 5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජෛ’ දක්වාකම්බ නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ කරුණාකරො,, කරුණාවට ආකර වූ,, යො තථාගතො,, යම් සම්‍යක් සඹුද්‍ධයෙක් තෙම,, කරොපයතම්,, හසතපප්‍රාපත වූ,, සුඛපපදං,, ලොකොතතර සුඛ දායක වූ,, පදං,, නිර්‍වාණ පදය,, ඔසසජජ,, හැර,, කලිසමභවෙ,, කිලුටටුව උතපතති සථාණ ව,, භවෙ,, සංසාරයෙහි,, කෙවල දුකකරං,, සියළු දුෂකල ක්‍රියා කරන්නෙ,,…

සතිපට්ඨාන සූත්‍ර සන්නය (අසම්පූර්ණ යි) sathipattana suthra Sannaya (incomplete)

පත් ඉරු64පරිමාණයසෙන්ටිමීටර් 41.5 × 6පත් ඉරු අංකනය‘1’ සිට ‘37’ තෙක් සහ නැවැත ‘1’ සිට ‘27’ තෙක්,කම්බසෙන්ටිමීටර් 42 × 6, කම්බ වර්ණගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.වැඩිදුර විස්තරයඑවමෙම සුතං එකං සමයං භගවා කුරුසු විහරති කමමාසසධමමනනාම කුරුනමනිගමො තත්‍ර ඛො භගවා භිකඛු ආමනෙතසි භිකඛවොති භදනෙතති තෙ භිකඛු භගවතො පචචසෙසාසුං භගවා එතදවොච෴ එකායනො අයං භිකඛවෙ මගෙගා සතතානං…

සතිපට්ඨාන සූත්‍ර සන්නය (අසම්පූර්ණ යි) sathipattana suthra Sannaya (incomplete)

පත් ඉරු64පරිමාණයසෙන්ටිමීටර් 38.5 × 5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජඃ’ තෙක්කම්බසෙන්ටිමීටර් 50.5 × 6.5, කම්බ වර්ණගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං,, මේ,, ආයුසමත්‍වූ මහා කාශ්‍යප සථවිරයන්‍වහන්ස මා විසින් මෙ සතිපට්ඨාන සූතත්‍රානත ධමර්‍ම දෙසනාව,, එවං සුතං,, මේ ආකාරයෙන් අසන ලද මෙසේ අසන ලද මෙසේ ම අසන…

සතිපට්ඨාන සූත්‍ර සන්නය (අසම්පූර්ණ යි) sathipattana suthra Sannaya (incomplete)

පත් ඉරු141පරිමාණයසෙන්ටිමීටර් 45.5 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඣෞ’ තෙක්කම්බසෙන්ටිමීටර් 46 × 6.5, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා කුරුසු විහරති කමමාාසසධමමනනාම කුරුනමනිගමො තත්‍ර ඛො භගවා භිකඛු ආමනෙතසි භිකඛවොති භදනෙතති තෙ භිකඛු භගවතො පචචචසෙසාසුං භගවා එතදවොච෴ එවමෙම සුතං,, මේ,, එවං සුතං,,…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2023.   labunoruwakanda@gmail.com