Skip to content Skip to footer

දාන පරිච්ඡේදය Dana parichchedaya

පත් ඉරු116පරිමාණයසෙන්ටිමීටර් 43 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඡො’ තෙක් කම්බසෙන්ටිමීටර් 44 × 6.5, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ නත්‍වාහං භවකනතාරං තරණං රතනතතයං පකාසෙසසාමි භාසාය සද්‍ධමමං දීපවාසීනං෴ සකල සත්‍ව වගර්‍ගයා කෙරෙහි පතල කරුණාවෙන් සාරාසංඛ්‍ය කප් ලක්‍ෂයක් මුළුලෙලහි දාන සීලාදි සමතිස් පෙරුම්පුරා බොධිපර්‍ය්‍යංකා රුඪ…

දම්සක් පැවැතුම් සූත්‍ර සන්නය Dhamsak Pevathum Suthra Sannaya

පත් ඉරු24පරිමාණයසෙන්ටිමීටර් 52 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛෲ’ තෙක්, කම්බසෙන්ටිමීටර් 52 × 6.5 කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ මෙ,, ආයුසමත්‍වු මහා කාසස්‍යප සථවිරයන් වහන්ස මා විසින් මෙ ත්‍රිපරිව්‍රතර්‍තද්‍වාදසාකාර චතුසසත්‍ය දෙසනා සංඛ්‍යාත වු මගුල් ධම්සක් පැවතුම් සුත්‍ර ධමර්‍ම දෙසනාව,, එවං සුතං,, මෙ ආකාරයෙන්…

පාලි මුත්තක විනය විනිච්ඡය Pali Mukthaka vinaya Vinichchaya

පත් ඉරු251පරිමාණයසෙන්ටිමීටර් 47 × 6,පත් ඉරු අංකනය‘ක’ සිට ‘තෟ’ තෙක් කම්බසෙන්ටිමීටර් 48 × 6, කම්බ පිටත කළු, කහ, කොල සහ රතු වර්ණ බාවිතයෙන් කරන ලද ලියවැල් රටා දක්නට ඇත. වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ වත්‍ථුතතයං නමසසිත්‍වා සරණං සබබපාණිනං විනයෙ පාටවත්‍ථාය යොගාවචර භිකඛුනං෴ විපපකිණණ මනෙකත්‍ථ පාලි මුතත විනිචජයං සමාහරිත්‍වා එකත්‍ථ දසසයිසස මනාකුලං෴ තත්‍රායං…

ධර්ම කාණ්ඩයක් Dharma Kandayak

පත් ඉරු43පරිමාණයසෙන්ටිමීටර් 45.5 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගෙ’ තෙක් කම්බසෙන්ටිමීටර් 46 × 5.5 කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැතවැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ ලිඛාය පාලිනො ධමමං නවකොටි සහසසකං කපපං අකඛර ගණානාය චකඛවතති භවිසසති෴ යන මේ ගාථාවෙහි ආභිපප්‍රාව නම්෴ සුරා සුර වර මකුට මනිකිරණ කරුණාප්‍රභාසුර පාදාරවින්‍ද ඇති තිලොගුරු…

දසුත්තර සූත්‍රය Dasuththara Suthraya

පත් ඉරු306පරිමාණයසෙන්ටිමීටර් 59 × 6.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘න’ තෙක් කම්බසෙන්ටිමිටර් 59.5 × 6.5, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා අනතරා ච රාජගහං අනතරාච නාළන්‍දං අද්‍ධානමගග පටිපනෙනා හොති මහතා භිකඛු සංඝෙන ස`ධිං ප`චමතෙතහි භිකඛු සතෙහි සුපපියොපි ඛො පරිබ්‍රාජකො අනතරාච…

බ්‍රහ්මජාල සූත්‍ර පද ඇනුම සහ ව්‍යාඛ්‍යානය Brahammajala Suthra Pada Anuma Saha Vyakyanaya

පත් ඉරු121පරිමාණයසෙන්ටිමීටර් 56 × 6.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජෘ’ තෙක් කම්බසෙන්ටිමීටර් 57 × 7, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා අනතරාච රාජගහං අනතරාච නාලන්‍දං අද්‍ධානමගග පටිපනෙනා හොති මහතා භිකඛු සංඝෙන ස`ධිං ප`චමතෙතහි භිකඛු සතෙහි෴ මෙ,, එවං සුතං,, එකං සමයං,,…

සප්ත සූර්යොද්ගමන සූත්‍ර සන්නය Saptha Suryodhgamana Suthra Sannaya

පත් ඉරු51පරිමාණයසෙන්ටිමීටර් 45.5 × 6පත් ඉරු අංකනය‘කෛ’ සිට ‘ඝෞ’ තෙක් කම්බසෙන්ටිමීටර් 48.5 × 6.5, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං,, මෙ,, එඹා ආයුෂමත්‍වු මහා කාශ්‍යප සථවිරයන් වහන්ස මා විසින් දිව්‍යබ්‍රහම වාරණාරනාගෙන්‍ද්‍ර දිවමසත ජනාක...රසායන වු මෙ සපතසුය්‍යෙ_ාද්ගමන සුත්‍රානත ධමර්‍ම දෙසනාව,, එවං සුතං,, මෙ…

දම්සක් පැවැතුම් සූත්‍ර පද ඇනුම සහ සන්නය Dhamsak Pewathum Suthra Pada Aenuma ha Sannaya

පත් ඉරු27පරිමාණයසෙන්ටිමීටර් 48.5 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛෛ’ තෙක් කම්බනැතවැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනෙ මිගදායෙ෴ මෙ,, එවං සුතං,, එකං සමයං භගවා,, බාරාණසියං,, ඉසිපතනෙ,, මිගදායෙ,, විහරති෴ තත්‍ර ඛො භගවා ප`චවගගියෙ භිකඛු,, ආමනෙතසි෴ තත්‍ර ඛො,, භගවා,, ප`චවගගියෙ භිකඛු,, ආමනෙතසි෴ ද්‍වෙ මෙ භිකඛවෙ අනතා …

දම්සක් පැවැතුම් සූත්‍ර පද ඇනුම සහ සන්නය Damsak Pevathum Suthra Pada Aenuma ha Sannaya

පත් ඉරු26පරිමාණයසෙන්ටිමීටර් 50.5 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛෟ’ තෙක් කම්බසෙන්ටිමීටර් 51 × 6, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් නැතවැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සමබුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා බාරානසියං විහරති ඉසිපතනෙ මිගදායෙ෴ මෙ,, එවං සුතං,, එකං සමයං,, භගවා,, බාරාණසියං,, ඉසිපතනෙ,, මිගදායෙ,, විහරති෴ තත්‍ර ඛො භගවා ප`චවගගියෙහි භිකඛු ආමනෙතසි෴…

ආටානාටිය සූත්‍රය Atanatiya Soothraya

පත් ඉරු36පරිමාණයසෙන්ටිමීටර් 55.5 × 6.5පත් ඉරු අංකනය ‘1’ සිට ‘36’ තෙක් කම්බනැතවැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා,, රාජගහෙ විහරති ගිජඣකුටෙ පබබතෙ,, අථ ඛො චතතාරො මහාරාජා,, මහතියා ච යකඛසෙණාය,, මහතියාච ගන්‍ධබබසෙණාය,, මහතියාච කුමභඬසෙණාය,, මහතියාච නාඟසෙණාය,, චතුදදිසං රකඛං ඨපෙත්‍වා,, චතුදදිසං ගුඹං ඨපෙත්‍වා,, චතුදදිසං ඟුඹං ඨපෙත්‍වා ... ඔවරණං ඨපෙත්‍වා,, අභිකකනතාය…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2023.   labunoruwakanda@gmail.com