Skip to content Skip to footer

කාව්‍යශේඛරය (අසම්පූර්ණ යි) Kaawyashekaraya Asampurnai

පත් ඉරු58පරිමාණයසෙන්ටිමීටර් 42.5 × 4පත් ඉරු අංකනය‘කී’ සිට ‘ඝෞ’ දක්වාකම්බනැතවැඩිදුර විස්තරය සඳළුවල ප න්‍දු කෙලෙනා සොඳුරු ල න්‍දු රුසිරු නෙත ඇ න්‍දු සලෙළු සිත් තම වෙතට කැ න්‍දු ... සැක දුරු කරණු වේ සැක විතරණ විසු වේ මගද පැතපත් වේ නො මග දැනුම ද මගද මග වේවිහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ

වනවාස නිඝණ්ඪුව හා මන්ත්‍රයක් (අසම්පූර්ණ යි) Wanawasa Niganduwa ha Manthrayak Asampurnai

පත් ඉරු 7 පරිමාණය අඟල් 6 3/4 x 1 3/4 පත් ඉරු අංකනය ‘ක’ සිට ‘කූ’ දක්වා කම්බ නැත වැඩිදුර විස්තරය ඉසිවර වර ණ ඉසි බස් වුගෙ ණ ගන අවුසදය දැන ගෙ ණ වණ බෙහෙත් මෙ ලෙසි ණ ... ඕන් රවි දිනෙ උතත්‍ර දිසායෙස්වහඃ ෴ ඕන් චන්ද්‍ර දිනේ දක්සිනා දිසායෙස්වහඃ ෴ ඕන් කුජ දිනේ පූර්‍ව දිසායෙස්වහඃ ෴ ඕන් බුද දි(නේ) පචචිම දිසායෙස්වහඃ ෴ ඕන් ගුරු දිනේ පචචි(ම) දිසායෙස්වහඃ ෴ ඕන්…

වීදි බිඳීම Veedi Bidema

පත් ඉරු11පරිමාණයඅඟල් 7 1/2 x 1පත් ඉරු අංකනයපත් ඉරු අංකනය අවිධිමත්කම්බනැත වැඩිදුර විස්තරය උතුරු දිගින් පුහුලට ආ යකින්නි විදි කඩුලෙලන් මගහරු යකින්නි දුන්නු මල් යාන් පුද කැප කරන්නි උතුරු දොරටුවෙන් බැස පල යකින්නි ... ගතෙ ගිනියමුත් ඇර දොස දුරු කොරනි සිතෙ බය බොය ශැල කරමි දෙවියනි කොතෙක් රත් මල පඬුරෙ සාරා දුනි දෙව සබාවට වඩිමින්න දෙවියනි විහාරයගල්කන්දේ…

දෝස දුරු කිරීමේ කවි පංතියක් Dosha Duru Kirime Kavipanthiyak

පත් ඉරු16පරිමාණයඅඟල් 8 x 1 1/4පත් ඉරු අංකනයපත් ඉරු අංකනය අවිධිමත්කම්බනැත වැඩිදුර විස්තරය ඇගත් රුදා ගිනිහන් කරවං නේ විනයකු සීනෙං අමු මස් දෙං නේ කයට පැමිනි ලෙඩ දුක් දුරලං නේ මෙ කි දොස අද දින දුරු වෙං නේ ... සක් රජ මෙන් මාතාවං බුදු වෙන්නට වඩිනා ක ල සොතතිය නං බමුනු එදා කුස තන ගෙනැවිත් පුද ක…

ජ්‍යොතිෂය හා සම්බන්ධ කවි පොතක් (හී බද පොත?) jyōtiṣaya ha sambandha kavi potak (he bada potha)

පත් ඉරු 7 පරිමාණය අඟල් 6 x 1 පත් ඉරු අංකනය ‘ක’ සිට ‘කෘ’ දක්වා කම්බ නැත වැඩිදුර විස්තරය අෂට ගනේ සුං අක්‍ෂර ඉසට ගනු වායු ගනේ කිවු අක්‍ෂ දෙ වුර ගනු දේව ගනේ කිවු අක්‍ෂර දෙවුකුල ගනු චන්‍ද්‍ර ගනේ ලගු අක්‍ෂර දෙ පය ගනු ... මීගැශසැගම පදින්චියේ සිටින බයිරාල වෙදරාල ගෙ හී බද පොත යි ෴ හී බද දහාය යි මෙ හී බද බො මහෙවිම අසි රුසි මෙ…

ගාථා හා කවි පොතක් (අසම්පූර්ණ යි) (සිංහවල්ලි කථාව?) Gatha Ha Kavi Pothak (Asampurnai) (Sinhawalli Kathawa)

පත් ඉරු7පරිමාණයඅඟල් 15 x 1පත් ඉරු අංකනයපත් ඉරු අංකනය කර නැතකම්බනැත වැඩිදුර විස්තරය සිංහෝ චිතත සාදේන හාලිදෙදා් ප්‍රේම සමායුතා එවන් භාර්‍ය්‍ය භදෙහ්‍යතු උපපජජනති ගබර්‍භ මඟලම් ... සිංහ රද ගොදුරට යනා, ලෙනගිරි දොර වසමිනා, යෙත එ පනස් යොදුනෙනා, එ එ දවස් විගසිනා, මවු බිසඋන් නගනින් සහ, දෙවුර තබා නැවු යන ලෙස, එ විගස වගු පුරට බසිමිනෙ, එ…

ඉනා යකාට කවි හා වෙද පොතක් Inayakata Kavi Ha weda pothak

පත් ඉරු8පරිමාණයඅඟල් 6 x 2පත් ඉරු අංකනයපත් ඉරු අංකනය කර නැතකම්බනැත වැඩිදුර විස්තරය ඉසෙනනට ලැමද ගොබර පැලැ සසි මිඳෙනනට වරල පිට මැද විලි සසි බලනනට සෙනඟ ඇවදිං ශලැ සසි නටනනට හොඳ යි යකුනෙ පොඩො සසි ... මෙවා කබලෙන් බා කුඩු කරග ෴ මීට කුඩළු ඇබුලෙන් දෙනු ෴ දෙහි ඇබුලෙන් ද ෴ පොල් කිරෙනද ෴ අන්‍ඩවාතෙට ෴…

බ්‍රජිත කුමාර වර්ගය Brajitha Kumara Wargaya

පත් ඉරු6පරිමාණයසෙන්ටිමීටර් 42.5 × 6පත් ඉරු අංකනය‘1’ සිට ‘6’ තෙක්කම්බනැත වැඩිදුර විස්තරය  ශ්‍රි සවසති ස්‍රී මනු කුල උතුන් නරණි න්‍දා ලක තුලට සසින්‍දා උන් ශ්‍රියා දේවි කුස පිලිසි න්‍දා නර ලොව සත හට ශ්‍රි පෙන් වඩවන ස න්‍දා කුමරු ගෙ ගුන කන්‍දා දඹදිව සුර්‍ය්‍ය වන්‍ෂ උතුන් කුමරි න්‍දා ... ගෙනනා ඇසු තැනේ දි අප විසින් නෙවෙ…

කෝකිල සන්දේශය

පත් ඉරු40පරිමාණයසෙන්ටිමීටර් 47 × 3.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ෙෙඣ’ තෙක්කම්බනැතවිහාරයසුනේත්‍රා මහාදේවි පිරිවෙන් රජමහා විහාරය,පැපිලියාන, බොරලැස්ගමුව

ඉර මුදුං යකුන්ඩ කවි

පත් ඉරු 271 පරිමාණය සෙන්ටිමීටර් 46.8 × 6 පත් ඉරු අංකනය ‘ක’ සිට ‘ථෘ’ තෙක් කම්බ සෙන්ටිමීටර් 47.5 × 6, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත. විහාරය ශ්‍රී සුවිශුද්ධාරාමය-ඇමටියගොඩ,ගොඩකවෙල

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2023.   labunoruwakanda@gmail.com