Skip to content Skip to footer
පත් ඉරු28
පරිමාණයඅඟල් 8 x 1 1/4
පත් ඉරු අංකනයපත් ඉරු අංකනය කර නැත
කම්බනැත 
වැඩිදුර විස්තරය 

එරංදුනා ගෙන සුරත දරාගන අහසෙ තාරු රැස් එ කකා
වරං සුදැති තෙද අසුර බවන් … තේ ද රැස් එ කකා
නරං රකිංනනට ක … ලා තෙද රැස් එ කකා
වරං මෙ මට ස්‍රි විෂනු … බැහැ දැ කකා …
නිතුල් පො කැපිටිය පොතු මෙවා එකට කොටා මිරිකා ඉගුරු මිරි කැකුළු හාල් දමා අබරා දි කර පැසවා
ගානු ෴ රොඩු පොටටනිය බැද කඩපි මෙව තන්බා තවනු ෴ බිදුනාට පෙන්‍දුවට තැළුමට උනු කරන
බෙතට ෴ නවහන්‍දි ඉගුරු මිරිස් ළුනු කහ පොළුත් දමා කොටා බන් …
ඤනමෝ බුද්‍ධාය ෴ ආලිතතානේ පුන්‍චි අපපුරාල ගේං පැවත ආ වෙදකම පරන්පරාවෙ පැවතෙන අයට
සතත යි වෙන හොරකමටවත් බලේට ගත් කෙනේකුට අවසතත යි

විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com