Skip to content Skip to footer
පත් ඉරු84
පරිමාණයසෙන්ටිමීටර් 39.5 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඞාම්’ දක්වා
කම්බ

 ඇත.

වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවං මෙ සුතං,, මෙ,, ආයුසමත්‍වු මහා කාශ්‍යප
සථවිරයං වහන්‍ෂ මා විසිං මෙ මහා සතිපට්ඨාන සූතත්‍රානත ධර්‍මම දෙසනාව,, එවං සුතං,,මෙ ආකාරයෙං
අසන ලද මෙසෙ අසන ලද මෙසෙ අසන ලදි,, නොහොත්,, මෙ,, මාගෙ,, සුතං,, ඇසීම,, එවං,, මෙසෙ
මැ යි …
මෙ ලිවු කුසලයෙන් මල් සිවු අපායෙ නොහී මෙත් මුනිදු මතු දැකීමෙන් එ බුදු ඟේ සසුංහී පැවිදි ව
පිලිවෙත් ධම් සවු පිරීමෙන් නිමල් සෙනො බිඳ සිඛ පදත් සවු ජීවිතේ මෙන් රකිමවා ෴෴ මෙ
ලිවු පින් පුරා විඳ සවු ශපත් ණිතොරා නො වැද බිය සසරා මම ද බුදු වෙමම ලොවුතුරා ෴෴
෴ සතිපට්ඨාණ සනනය නිමී ෴෴ සි`ධිරසතු ෴෴ ආරොග්‍යමසතු ෴෴෴

විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com