Skip to content Skip to footer

සතර බණවර අර්ථ ව්‍යාඛ්‍යානය, කසී භාරද්වාජ සූත්‍ර අර්ථ ව්‍යාඛ්‍යානය Sathara Banawara Artha Wiyaknaya,Kasibaradwaja Suthra Artha Wiyaknaya

පත් ඉරු84
පරිමාණයසෙන්ටිමීටර් 49.5 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘චා’ දක්වා
කම්බ

 ඇත.

වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ බුද්‍ධං ලොකගුරුං වීරං ජිනං අපපටි පුගගලං
අඛිලං ඤෙය්‍යා දධිං ඤාණං නමාමි ගුණසාගරං ෴ නිමමලං නිපුනං අගගං ගමභීරං දුදදසං වරං
ධමමං පාපනුද`චාපි නමාමි ජින සාසන දෙසිතං ෴ සනතින්‍ද්‍රියං ගණ`චාපි සුද්‍ධ සීලං තපොධනං
සාමීචිපටිපනනනතං …
ආයසමා භාරද්‍වාජො ඛො පන,, ආයුසමත්‍වූ භාරද්‍වාජසථවිර වනාහි,, අරහතං,, මහා ශ්‍රාවක වූ
රහතුන්‍වහන්සේ අතුරෙන්,, අඤඤතරො අහොසි,, එක් මහා ශ්‍රාවක කෙනකුන් වහන්සේ වූ සේක
හෙවත් ඔවුන් කෙරෙහි ඇතුලත් වූ සේක ෴෴෴ කසීභාරද්‍වාජ සූත්‍ර සනන්‍ය ව්‍යාක්‍යානය යි
෴෴෴ සි`ධිරසතු ෴ සුභමසතු ෴෴෴

විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com