Skip to content Skip to footer

සතිපට්ඨාන සූත්‍ර සන්නය Sathipattana Suthra Sannaya

පත් ඉරු84පරිමාණයසෙන්ටිමීටර් 39.5 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඞාම්’ දක්වාකම්බ ඇත. වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවං මෙ සුතං,, මෙ,, ආයුසමත්‍වු මහා කාශ්‍යප සථවිරයං වහන්‍ෂ මා විසිං මෙ මහා සතිපට්ඨාන සූතත්‍රානත ධර්‍මම දෙසනාව,, එවං සුතං,,මෙ ආකාරයෙං අසන ලද මෙසෙ අසන ලද මෙසෙ අසන ලදි,, නොහොත්,, මෙ,, මාගෙ,, සුතං,, ඇසීම,, එවං,, මෙසෙ…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com