Skip to content Skip to footer
පත් ඉරු7
පරිමාණයඅඟල් 15 x 1
පත් ඉරු අංකනයපත් ඉරු අංකනය කර නැත
කම්බනැත 
වැඩිදුර විස්තරය 

සිංහෝ චිතත සාදේන
හාලිදෙදා් ප්‍රේම සමායුතා
එවන් භාර්‍ය්‍ය භදෙහ්‍යතු
උපපජජනති ගබර්‍භ මඟලම් …
සිංහ රද ගොදුරට යනා, ලෙනගිරි දොර වසමිනා, යෙත එ පනස් යොදුනෙනා, එ එ දවස් විගසිනා, මවු
බිසඋන් නගනින් සහ, දෙවුර තබා නැවු යන ලෙස, එ විගස වගු පුරට බසිමිනෙ, එ පුර දනො දැක එ
පවත් සෙනෙවි රජුට කියමිනෙන්, එ විගස පුර සරසා සිට, මහත් මඟුල් පෙරහැරයෙන්, සෙනෙවි රජුට
බිසව සරන ඌ සදේ, බිසව සරන ඌ සදේ ෴

විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com