Skip to content Skip to footer
පත් ඉරු72
පරිමාණයඅඟල් 11 3/4 x 1 3/4
පත් ඉරු අංකනය‘ඞෟ’ සිට ‘ඞා’ දක්වා
කම්බනැත 
වැඩිදුර විස්තරය 

න් පාරාජිකාදිකා පරිජි ආදිහු ඤෙය්‍යා දතතාහු යි ෴ පරිකඛාරං, සිවුරු ඇ පිරිකර, හරනෙතසු, සොරුන්
… ගෙන යන කලහි, අසස, එ සොර හට, අනත්‍ථාසි, අවඩ පිණිස, චොරො චොරොති, සොරෙක සොරෙක
යි, භාසිතෙ, කී කල්හි, දඬංගණහතෙන, එ අසා සොරහු අතින් දඩ ගන්නා කල්හි, තතතකං, එ තෙක් ම
දඩ …
මෙ හැම තැන්හිම මෙ කී තාක් සිත සප යන පස් කදින් පිටත් ආත්මාදි නම් නැති කම් ඈ පසයෙන්
උපදනා දහම්හු මනො පමණ බැවු පිණිස සෙ පවතී සලකන විසින් මොහ සමපජඤඤයෙන් යෙදී ෴
හැම අකුසලුන් දුරු කොට කුසලුන් පුරණුවහු විසින් තමා ගේ අධිමුකති වූ පරිදෙදන් තුන් බොධියෙන්
එක්තරා බොධියකට පැමිණිය යුතු ෴෴෴

(ග්‍රන්ථ තුනක එකතුවක් බව
පෙනේ)

විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com