ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් මහා සුදස්සන සූත්‍ර සන්නය Maha Sudassana Suthraya ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු43පරිමාණයසෙන්ටිමීටර් 43.5 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගෟ’ දක්වාකම්බනැතවැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං,, මෙ,, ආයුෂමත්‍වු මහා කස්‍යප සථවිරයන් වහන්ස මා විසින් විසුද්‍ධ බු`ධීන් ප්‍රසිද්‍ධ …ද්‍ධ බෞද්‍ධ ජන ප්‍රමුඛ සකල ශ්‍රොත්‍රැ ජන මනඃ ප්‍රසාදජනක වූ මෙ මහා සුදර්‍ෂන සූත්‍රාන්ත ධර්‍මම දේසනාව මා විසින්,, එව සුතං,, මේ ආකාරයෙන් අසන ලද …ඉමං මහා සුදසසන සුතතං දෙසෙත්‍වා පරිනිබබාන දිවසතො පට්ඨායfට්ඨ සහසසති සතාධික අට්ඨචතතාලීසතිfට්ඨ වසෙසා ඵුසස මාසො සුකඛ පකෙඛ රොහිනි නකඛතෙතනද්‍ධා දසමී තිථියෙත් ගුරු වාරෙ ධමමරතනෙ ථෙරෙණ කථං මහා සුදසසන සුතතසස අත්‍ථ වණණනා නි`ඨිතා ෴෴ සි`ධිරසතු ෴෴ සුබමසතු ෴෴෴ කල්‍යානමසතු ෴෴විහාරයශ්රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ Tags: SMVT-0136What's your reaction?0Cool0Bad0Happy0Sad