Skip to content Skip to footer
පත් ඉරු4
පරිමාණයසෙන්ටිමීටර් 27 × 5.5
පත් ඉරු අංකනය‘කී’ සිට ‘කෲ’ තෙක්
කම්බනැත

වැඩිදුර විස්තරය 

…හපත් යානාවක් වැනි වූ,, සුමනාමලසස,, සමනතකූට පර්‍වතයට,, විචිතත චිතතං,, විසිතුරු සිතියමක්
වැනි වූ,, ජිනසස,, සර්‍වඥරාජයා සඹන්‍ධි වූ,, විසුද්‍ධ පාදං,, අත්‍යනත පවිත්‍ර වූ,, එ පද ලාඦනය,, පණමෙ,,
වඳිම්෴ නිසෙස සතතසස සිරිපපදානතො දෙවදදුමං යොජිනි චාරු ප…තො සද්‍ධමම රාජගග පදං
කධාරිතො වන්‍දාමහනතං සිරසෙන නිචචතො …
සීලාදි ගුණාකරසස නිරුතති සින්‍ධු පරතීරගසස සුධමමකිතතීත්‍ථ විරාධිපසස෴ථෙරසස තසසුතතම
ධමම කිතතිනො සිසෙසා නිරුතතී නිපුණෙ විචකඛනො සොවත්‍ථු ගාමෙ මතිවිසසුතොමීති
ගාථායිමාභාස ි පදංක වන්‍දනා෴ පදංක වන්‍දනාව යි෴ සි`ධිරසතු෴ සුභමසතු෴ ශකාබදම්
ශ්‍රොත්‍රැසෞම්‍යම්෴෴෴
විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com