Skip to content Skip to footer

මහා සුදස්සන සූත්‍ර සන්නය Maha Sudassana Suthraya

පත් ඉරු43පරිමාණයසෙන්ටිමීටර් 43.5 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගෟ’ දක්වාකම්බනැතවැඩිදුර විස්තරය  නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං,, මෙ,, ආයුෂමත්‍වු මහා කස්‍යප සථවිරයන් වහන්ස මා විසින් විසුද්‍ධ බු`ධීන් ප්‍රසිද්‍ධ ...ද්‍ධ බෞද්‍ධ ජන ප්‍රමුඛ සකල ශ්‍රොත්‍රැ ජන මනඃ ප්‍රසාදජනක වූ මෙ මහා සුදර්‍ෂන සූත්‍රාන්ත ධර්‍මම දේසනාව මා විසින්,, එව සුතං,, මේ ආකාරයෙන් අසන…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com