Skip to content Skip to footer
පත් ඉරු43
පරිමාණයසෙන්ටිමීටර් 43.5 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගෟ’ දක්වා
කම්බනැත

වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං,, මෙ,, ආයුෂමත්‍වු මහා කස්‍යප
සථවිරයන් වහන්ස මා විසින් විසුද්‍ධ බු`ධීන් ප්‍රසිද්‍ධ …ද්‍ධ බෞද්‍ධ ජන ප්‍රමුඛ සකල ශ්‍රොත්‍රැ ජන මනඃ
ප්‍රසාදජනක වූ මෙ මහා සුදර්‍ෂන සූත්‍රාන්ත ධර්‍මම දේසනාව මා විසින්,, එව සුතං,, මේ ආකාරයෙන් අසන
ලද …
ඉමං මහා සුදසසන සුතතං දෙසෙත්‍වා පරිනිබබාන දිවසතො පට්ඨායfට්ඨ සහසසති සතාධික
අට්ඨචතතාලීසතිfට්ඨ වසෙසා ඵුසස මාසො සුකඛ පකෙඛ රොහිනි නකඛතෙතනද්‍ධා දසමී තිථියෙත් ගුරු
වාරෙ ධමමරතනෙ ථෙරෙණ කථං මහා සුදසසන සුතතසස අත්‍ථ වණණනා නි`ඨිතා ෴෴ සි`ධිරසතු
෴෴ සුබමසතු ෴෴෴ කල්‍යානමසතු ෴෴
විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com