වැඩිදුර විස්තරය | නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ මේ, ආයුෂමත්‍වු මහා කාශ්‍යපෂථවිරයන්‍වහන්‍ෂ මා විසින් විසුද්‍ධ බු`ධීන් ප්‍රසිද්‍ධ බෞද්‍ධ විදගධ ජන ප්‍රමුඛ සකල ශ්‍රොත්‍රැ ජන මනඃ ප්‍රසාද දායක වු මේ බාලපඬිත සූතත්‍රානත ධර්‍මම දේසනාව, එවං සුතං, මේ ආකාරයෙන් අසණ ලද මෙසේ අසන ලද මෙසේ ම අසන ලදි … අපපමතතඛො, අථ ඛො, සො පඬිතො, කායේන සුචරිතං චරිත්‍වා, වාචාය සුචරිතං චරිත්‍වා, මනසායං සුචරිතං චරිත්‍වා, කායසසභේදා, පරමමරනා, සුගතිං, සගගං, ලෝකං, උපපජජති, යං, අයමේව කටගගහො, තතො, වහනතතරො, භිකඛවෙ, අයමපි, කේවල පරිපූරා, පඬිතභූමීති ෴ ඉදමවෝච භගවා අත්තමනා තේ භිකඛූ භගවතො භාසිතං අභිනන්‍දුනති ෴ භගවා, ඉදං, අවෝච, තේ භිකඛූ, භගවතෝ, අභිනනදුනති ෴෴ බාලපඬිත සුතතං ෴ සි`ධිරසතු ෴෴෴෴෴ ඤමේ සුත්ත්‍රය මැදුං සගියෙන් පිට කලා යැ යි දත යුතු ෴෴෴ සාධු සාධු ලොවුතුරා බුදු වෙම් වා අමා මහ නිවං දකිත්‍වා … මෙ ලිවෙ හමමිලලැ උන්නාංසේ ය මේ පොත පාඩං කලා ය |