Skip to content Skip to footer
පත් ඉරු57
පරිමාණයඅඟල් 15 3/4 x 2 1/4
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඝෲ’ දක්වා
කම්බනැත 
වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ මේ, ආයුෂමත්‍වු මහා කාශ්‍යපෂථවිරයන්‍වහන්‍ෂ මා
විසින් විසුද්‍ධ බු`ධීන් ප්‍රසිද්‍ධ බෞද්‍ධ විදගධ ජන ප්‍රමුඛ සකල ශ්‍රොත්‍රැ ජන මනඃ ප්‍රසාද දායක වු මේ බාලපඬිත
සූතත්‍රානත ධර්‍මම දේසනාව, එවං සුතං, මේ ආකාරයෙන් අසණ ලද මෙසේ අසන ලද මෙසේ ම අසන ලදි

අපපමතතඛො, අථ ඛො, සො පඬිතො, කායේන සුචරිතං චරිත්‍වා, වාචාය සුචරිතං චරිත්‍වා, මනසායං
සුචරිතං චරිත්‍වා, කායසසභේදා, පරමමරනා, සුගතිං, සගගං, ලෝකං, උපපජජති, යං, අයමේව කටගගහො,
තතො, වහනතතරො, භිකඛවෙ, අයමපි, කේවල පරිපූරා, පඬිතභූමීති ෴ ඉදමවෝච භගවා අත්තමනා
තේ භිකඛූ භගවතො භාසිතං අභිනන්‍දුනති ෴ භගවා, ඉදං, අවෝච, තේ භිකඛූ, භගවතෝ, අභිනනදුනති
෴෴ බාලපඬිත සුතතං ෴ සි`ධිරසතු ෴෴෴෴෴
ඤමේ සුත්ත්‍රය මැදුං සගියෙන් පිට කලා යැ යි දත යුතු ෴෴෴ සාධු සාධු ලොවුතුරා බුදු වෙම් වා
අමා මහ නිවං දකිත්‍වා … මෙ ලිවෙ හමමිලලැ උන්නාංසේ ය මේ පොත පාඩං කලා ය

විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com