Skip to content Skip to footer

බාල පණ්ඩිත සූත්‍ර සන්නය හා පද ඇනුම Bala Panditha Suthra Sannaya ha Pada Anuma

පත් ඉරු57පරිමාණයඅඟල් 15 3/4 x 2 1/4පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඝෲ’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ මේ, ආයුෂමත්‍වු මහා කාශ්‍යපෂථවිරයන්‍වහන්‍ෂ මා විසින් විසුද්‍ධ බු`ධීන් ප්‍රසිද්‍ධ බෞද්‍ධ විදගධ ජන ප්‍රමුඛ සකල ශ්‍රොත්‍රැ ජන මනඃ ප්‍රසාද දායක වු මේ බාලපඬිත සූතත්‍රානත ධර්‍මම දේසනාව, එවං සුතං, මේ ආකාරයෙන් අසණ ලද මෙසේ අසන ලද…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com