Skip to content Skip to footer

සංස්කෘත සන්නයක් (අසම්පූර්ණ යි) Sanskrutha Sannayak asampurnai

පත් ඉරු24
පරිමාණයඅඟල් 15 1/2 x 2 1/4
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛෲ’ දක්වා
කම්බනැත 
වැඩිදුර විස්තරය 

නමො බුද්‍ධාය ෴ අඥානතිමිරාන්‍ධානාම් විභානතානාමකුදෘෂටිභිඃ, ඥානා`ජන … ශලාකාභිව්‍යාසෙනො
නම් මිලිතං ජගත් ෴ අඥාන නුනුවන නැමති, තිමිර, අන්‍ධකාරයෙන් අන්‍ධානාම්, කිසිවක් නො
දැක්කහෙන්නා වු, කුදෘෂටිභිඃ, මිථ්‍යා දෘෂටියෙන් …
ත්‍වයාතෘණානිභෝජ්‍යාතිවරං ගරිණකානනේ නජාතු භිනන මස්‍ය_ාදෛඃ පුරුෂෛසසහසබබගමඃ ෴
හරිනකානතේ, මෘගයන් ඇති වෙනෙහි, බායා, තා විසින්, තෘණානි, තෘණයෝ, හෝ කජ්‍යානි, අනුපාව
කටයුත්තාහු ය, වරං, ඒ උතුම, ජාතෟ

විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com