Skip to content Skip to footer
පත් ඉරු92
පරිමාණයඅඟල් 20  x 2
පත් ඉරු අංකනය‘ක’ සිට ‘චෛ’ දක්වා
කම්බනැත 
වැඩිදුර විස්තරය 

නමෝ තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ මෙ, මා විසින් මේ සූත්‍රය, එවන් සුතං, මේ
ආකාරයෙන්, අසණ ලද, මෙශේ අසණ ලද, මෙශේ ම අසන ලදි, එකන් සමයන්, එක් සමයෙක්හි, භගවා,
භාග්‍යවත්‍වූ බුදුරජතෙම, රාජගහන්, රාජහාවට, අන්තරාච, මද්‍ධ්‍යවත්‍ර්‍ථ වු ද, නාලන්ද, නාලන්දාවට, අන්තරාච,
මද්‍ධ්‍යවර්‍තති වු ද …
මෙශේ සවයම්භූත වූ සර්‍වඥ රාජොතතමයානන් වහන්ශේ විසින් දෙශණ ලද යම් උතතම සූත්‍රයක්හු ගේ
මහිමයෙං ප්‍රථුවි තොමො අනෙකප්‍රකාරයෙන් කමපා වී ද, එ බ්‍රහමජාල සූත්‍රයා ගේ ධර්‍මමය හො අත්‍ර්‍ථය
ආදර සහිත ව ඉගෙණ මේ ශාසණයෙහි ප්‍රාඥයො නුවනින් බොහො කලක් පිලිපැද සවගර්‍ග මොක්‍ෂ සි`ධිය
කෙරෙත්‍වා ෴ මෙ බ්‍රහමජාල සූත්‍රාත්‍ර්‍ථ ව්‍යක්‍යනය යි ෴෴
ඤසි`ධිරස්තු ෴ සුභමශ්තු ෴ ආරොග්‍යමශ්තු ෴ ජයොශ්තු ෴ දේහසත්‍යම්තු෴ සකබ්දම්
දේහසත්ත්‍යම්෴ කොල ඉරු සියේට අටක් අඩු යි෴ මාතලේ අස්ගිරි කෝරලේ උඩසිය පත්තුවේ
අ`ඵත්ගම ගිරාඅඹෙපිටියෙ ගෙදර උපාසකයා විසින් මේ බ්‍රහමජාල සූත්ත්‍රය ලියවා බරපැන් ගෙවා නිදාස්
උනා ඇත ශම සිය`ඵ දෙනාට ම පින් ලබා ගනන හොඳ යි෴ එම උපාසකයා ගේ ඉස්ත්‍රීත් ප්‍රථමයෙමම
මේ දේසනාවට දායකයි ලිවු ඇත්තාටත් පින් ලැබේ වා෴

විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com