Skip to content Skip to footer
පත් ඉරු28
පරිමාණයඅඟල් 17 1/2  x 2 1/2
පත් ඉරු අංකනය‘ජෛ’ සිට ‘ඡෙ’ දක්වා
කම්බනැත 
වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴෴මෙ, මා විසින් මෙ සූත්‍රය, එවං සුතං, මේ
ආකාරයෙන් අසන ලද මෙසෙ අසන ලද මෙසේ ම අසන ලදි නොහොත්, එකං සමයං, එක් සමයෙක්හි,
භගවා, භාග්‍යවත්‍වූ බුදු රජ තෙම, රාජගහං, රජගහවට …
අතතමනා, තෙ භිකඛු, භගවතො භාසිතං අභිනන්‍දුංති, ඉමසමිංච පණ වෙය්‍යාකරනසමිං, භඤඤමානෙ,
සහසසි ලොකධාතු, අකමපිත්‍ථාති, ෴෴෴෴෴ බ්‍රහමජාල සුත්තං නි`ඨිතං ෴෴෴ සි`ධිරසතු
෴෴ සුභමසතු ෴෴ ආරොග්‍යමසතු ෴෴ මේ ලිවු පින් පුරා ෴෴ විද සවු සැපත් නිතොරා
෴෴෴ නො වැඳ බිය සසරා ෴෴ මම ද බුදු වෙමි ලොවුතුරා ෴෴෴ අෂට ලොක
ධමර්‍මයෙන් හා අෂට සංවෙග වසතුවෙන් කිසි කලෙකත් කමපා නො වෙවා ෴෴ සාධු ෴෴ සාධු
෴෴ සාධු ෴

විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com