Skip to content Skip to footer
පත් ඉරු108
පරිමාණයඅඟල් 18 1/2  x 2
පත් ඉරු අංකනය‘කෙ’ සිට ‘ජු’ දක්වා
කම්බනැත 
වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ මෙ, මා විසින් මේ සූත්‍රය, එවං සුතං, මේ
ආකාරයෙන් අසන ලද මෙසේ අසන ලද මෙසේ ම අසන ලදි ෴ එකං සමයං, එක් සමයෙක්හි, භගවා,
භාග්‍යවත්‍වූ බුදු රජතෙම, රාජගහං, රජගහාවට …
මෙසේ සවයමභූත වූ සර්‍වඥ රාජොතතමයානන් වහන්සේ විසින් දෙසන ලද යම් උතතම වූ සූත්‍රයක්හු ගෙ ්
මහිමයෙන් ප්‍රථුවිය තොමො අනෙක ප්‍රකාරයෙන් කමපා වී ද එ බ්‍රහමජාල සූත්‍රයා ගේ ධර්‍මමය හා අත්‍ර්‍ථය
ආදර සහිත ව ඉගෙනගෙන මෙ ශාසනයෙහි ප්‍රාඥයො නුවණින් බොහො කලක් පිලිපැද සවගර්‍ග මොක්‍ෂ
සි`ධිය කෙරෙත්‍වා ෴෴෴෴ බ්‍රහමජාල සූත්‍රාත්‍ර්‍ථ ව්‍යාකඛ්‍යානය යි ෴෴ සි`ධිරසතු ෴෴
සුභමසතු ෴෴෴෴

විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com