Skip to content Skip to footer

බ්‍රහ්මජාල සූත්‍ර ව්‍යාඛ්‍යානය Brahmajala suthra Wiyakkyanya

පත් ඉරු 108 පරිමාණය අඟල් 18 1/2  x 2 පත් ඉරු අංකනය ‘කෙ’ සිට ‘ජු’ දක්වා කම්බ නැත වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ මෙ, මා විසින් මේ සූත්‍රය, එවං සුතං, මේ ආකාරයෙන් අසන ලද මෙසේ අසන ලද මෙසේ ම අසන ලදි ෴ එකං සමයං, එක් සමයෙක්හි, භගවා, භාග්‍යවත්‍වූ බුදු රජතෙම, රාජගහං, රජගහාවට ... මෙසේ සවයමභූත වූ සර්‍වඥ රාජොතතමයානන් වහන්සේ විසින් දෙසන ලද යම්…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com