පත් ඉරු
92
පරිමාණය
අඟල් 20 x 2
පත් ඉරු අංකනය
‘ක’ සිට ‘චෛ’ දක්වා
කම්බ
නැත
වැඩිදුර විස්තරය
නමෝ තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ මෙ, මා විසින් මේ සූත්‍රය, එවන් සුතං, මේ
ආකාරයෙන්, අසණ ලද, මෙශේ අසණ ලද, මෙශේ ම අසන ලදි, එකන් සමයන්, එක් සමයෙක්හි, භගවා,
භාග්‍යවත්‍වූ බුදුරජතෙම, රාජගහන්, රාජහාවට, අන්තරාච, මද්‍ධ්‍යවත්‍ර්‍ථ වු ද, නාලන්ද, නාලන්දාවට, අන්තරාච,
මද්‍ධ්‍යවර්‍තති වු ද ...
මෙශේ සවයම්භූත වූ සර්‍වඥ…