ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් බ්‍රහ්මජාල සූත්‍ර පද ඇනුම සහ ව්‍යාඛ්‍යානය Brahammajala Suthra Pada Anuma Saha Vyakyanaya ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු121පරිමාණයසෙන්ටිමීටර් 56 × 6.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජෘ’ තෙක්කම්බසෙන්ටිමීටර් 57 × 7, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා අනතරාච රාජගහං අනතරාච නාලන්‍දං අද්‍ධානමගග පටිපනෙනා හොති මහතා භිකඛු සංඝෙන ස`ධිං ප`චමතෙතහි භිකඛු සතෙහි෴ මෙ,, එවං සුතං,, එකං සමයං,, භගවා,, රාජගහං,, අනතරාච,, නාලන්‍දං,, අනතරාච,, අද්‍ධානමගගං,, මහතා,, භිකඛු සංඝෙන ස`ධිං,, ප`චමතෙතහි භිකඛු සතෙහි,, පටිපනෙනා හොති෴ සුපපියොපි ඛො පරිබබාජකො අනතරාච රාජගහං අනතරාච නාලන්‍දං අද්‍ධානමගග පටිපනෙනා හොති…මෙසෙ සවයමභු වු සර්‍වඥ රාජොතමයානන්‍වහන්සේ විසින් දෙසන ලද යම් උතතම වු සුත්‍රයක්හු ගෙ මහිමයෙන් ප්‍රථුවි තොමො අනෙකප්‍රකාරයෙන් කමපා වි ද ඒ බ්‍රහමජාල සූත්‍රයා ගෙ ධමර්‍මය හා අත්‍ර්‍ථය ආදර සහිත ව ඉගෙන මෙ ශාසනයෙහි ප්‍රාඥයො නුවනින් බොහො කළක් පිළිපැද සවගර්‍ග මොක්‍ෂ සි`ධිය කෙරෙ යි෴ බ්‍රහමජාළ සූත්රාත්ර්ථව්යඛ්යානය යි෴ සි`ධිරසතු෴ශුභමසතු෴විහාරයනියම්ගම්දොර පුරාණ රජමහා විහාරය, කොත්මලේ Tags: NPRK-0031What's your reaction?0Cool0Bad0Happy0Sad