Skip to content Skip to footer
පත් ඉරු306
පරිමාණයසෙන්ටිමීටර් 59 × 6.5
පත් ඉරු අංකනය

‘ක’ සිට ‘න’ තෙක්

කම්බසෙන්ටිමිටර් 59.5 × 6.5, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.
වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා අනතරා ච රාජගහං අනතරාච
නාළන්‍දං අද්‍ධානමගග පටිපනෙනා හොති මහතා භිකඛු සංඝෙන ස`ධිං ප`චමතෙතහි භිකඛු සතෙහි සුපපියොපි ඛො
පරිබ්‍රාජකො අනතරාච රාජගහං අනතරාච නාළන්‍දං අද්‍ධානමගග පටිපනෙනා හොති ස`ධිං අනෙතවාසිනා බ්‍රහමදතෙතන
මානවෙන තත්‍රසුදං සුපපියො පරිබ්‍රාජකො අනෙක පරරියායෙන බුද්‍ධසස අවණණං භාසති…
දසුතතර සුතතනතං෴ සි`ධිරසතු෴ සුභමසතු෴ ආරොග්‍යමසතු෴ කල්‍යාණමසතු෴ මේ ලිවු පිමපුරා෴ විඳ සිරි
ශපත් නිතොරා෴ නො වැද බිය සසරා෴ මම ද බුදු වෙමවා ලොවුතුරා෴ උතපතතිසසුද්‍ධ වf`ස වරපුරුසපදං
ප්‍රාත්‍ර්‍ථනා බොධි බෞධ්‍යඃ දීගර්‍ඝායුං සුද්‍ධ බු`ධිං දසබලගජවාන් ධමර්‍මසොකසස තෙජො දානං වෛසසනතරාතමා මම භවතු
සදා බොධිපර්‍ය්‍යංක ලාභඃ෴෴
ඤවර්‍ෂ 1876 ක්‍වු නොවැබ්‍ර මස 30 වෙනි දින ලියා නිම කලේ෴ පත් ඉරු තුංසීය යි෴ පත් ඉරු තුංසීය යි෴ වර්‍ෂ 1901
ක්‍වු ජුලි මස 31 වෙනි දින නියන්ගන්‍දර විහාරසථානයට මෙ පොත් වහන්‍ෂ පූජා කලේ දසනායක මුදියන්සේලා ගේ
හීංඅපපු බස්නායක මුදියන්සේලා ගේ පුංචිරාල ද යන අපි දෙදෙනා ය෴
විහාරයනියම්ගම්දොර පුරාණ රජමහා විහාරය, කොත්මලේ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com