Skip to content Skip to footer

සප්ත සූර්යොද්ගමන සූත්‍ර සන්නය Saptha Suryodhgamana Suthra Sannaya

පත් ඉරු51
පරිමාණයසෙන්ටිමීටර් 45.5 × 6
පත් ඉරු අංකනය

‘කෛ’ සිට ‘ඝෞ’ තෙක්

කම්බසෙන්ටිමීටර් 48.5 × 6.5, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.
වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං,, මෙ,, එඹා ආයුෂමත්‍වු මහා කාශ්‍යප සථවිරයන්
වහන්ස මා විසින් දිව්‍යබ්‍රහම වාරණාරනාගෙන්‍ද්‍ර දිවමසත ජනාක…රසායන වු මෙ සපතසුය්‍යෙ_ාද්ගමන සුත්‍රානත ධමර්‍ම
දෙසනාව,, එවං සුතං,, මෙ ආකාරයෙන් අසන ලද මෙසෙ අසන ලද මෙසෙ ම අසන ලදී,, නොහොත්,, මෙ,, මාගෙ,,
සුතං,, ශ්‍රැතිය,, එවං,, මෙසෙ මැ යි,, එකං සමයං…
තමන් වහන්සේ එ මෙ ආර්‍ය්‍ය ප්‍රවර සීලසඛන්‍ධාදී චතුවි_ධ ධමර්‍මයන් අවබොධ ප්‍රතිවෙධ කිරිමෙන් සියළු ම සංසාර දුක්
නසා සර්‍වඥතා ඥානයට පැමිණ වදාල බව ප්‍රකාස කර වදාරමින් සමසත ජනාකණර්‍ණම්‍රත වු මෙ සපත සුය්‍යො_ද්ගමන
සුත්‍රානත ධමර්‍ම දෙසනාව නිමවා වදාල සෙක෴ සපත සුය්‍යෙ_ාද්ගමන සුතතං නි`ඨිතං෴ සි`ධිරසතු෴ සුභමසතු෴
මඩකුඹුරෙ….
විහාරයනියම්ගම්දොර පුරාණ රජමහා විහාරය, කොත්මලේ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com