Skip to content Skip to footer

ධම්මපදයේ කොටසක්, නවගුන සන්නය, කුසල සූත්‍රය, බුද්ධවංශ දේශනාව, සතිපට්ඨාන සූත්‍රය, සතිපට්ඨාන සූත්‍ර සන්නය Dhammapadaye kotasak,Nawaguna Sannay,Kusala Suthra,Buddawansa Deshanawa,Sathipattana Suthra Sannayaa

පත් ඉරු201
පරිමාණයසෙන්ටිමීටර් 32.5 × 5.5
පත් ඉරු අංකනයඅවිධිමත් 
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ මනො පුබබඟමා ධමමා මනොසෙට්ඨා
මනොමයා මනසා චෙ පදුට්ඨණ භාසති වා කරොති වා තතොනං දුකඛ මන්‍වති චකකංව වහතො
පදං ෴ මනො පුබබඟමා ධමමා මනොසෙට්ඨා මනොමයා මනසාචෙ පසනෙනන භාසති වා කරොති
වා තතොනං …
සංඝ රතනය කෙරෙහි ද යම් සත්‍ව කෙනෙක් චිතතප්‍රසාදය කලාවූන්ට සිය දහස් කප් මුළුලෙල් සතර
අපායට නො ගොස් සවර්‍ගග මොක්‍ෂ සංපත් සිද්‍ධ කොට දෙනනා වූ රත්නත්‍රයට ගෞරව සිතිං පැහැදිය
යුකෙත ය ෴ බුද්‍ධෙ ධමෙමාච සංගෙ වා සාධු සාධුති භාසතො මුඛෙතො වා යතිගන්‍ධො අමො
උපපල සම්භවො ෴

(පොත් කීපයක එකතුවක් බව
පෙනේ)

පොත් වල හිමිකරුගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com