ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සන්න, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් ධම්මපදයේ කොටසක්, නවගුන සන්නය, කුසල සූත්‍රය, බුද්ධවංශ දේශනාව, සතිපට්ඨාන සූත්‍රය, සතිපට්ඨාන සූත්‍ර සන්නය Dhammapadaye kotasak,Nawaguna Sannay,Kusala Suthra,Buddawansa Deshanawa,Sathipattana Suthra Sannayaa ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සන්න, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු201පරිමාණයසෙන්ටිමීටර් 32.5 × 5.5පත් ඉරු අංකනයඅවිධිමත් කම්බනැත වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ මනො පුබබඟමා ධමමා මනොසෙට්ඨා මනොමයා මනසා චෙ පදුට්ඨණ භාසති වා කරොති වා තතොනං දුකඛ මන්‍වති චකකංව වහතො පදං ෴ මනො පුබබඟමා ධමමා මනොසෙට්ඨා මනොමයා මනසාචෙ පසනෙනන භාසති වා කරොති වා තතොනං …සංඝ රතනය කෙරෙහි ද යම් සත්‍ව කෙනෙක් චිතතප්‍රසාදය කලාවූන්ට සිය දහස් කප් මුළුලෙල් සතර අපායට නො ගොස් සවර්‍ගග මොක්‍ෂ සංපත් සිද්‍ධ කොට දෙනනා වූ රත්නත්‍රයට ගෞරව සිතිං පැහැදිය යුකෙත ය ෴ බුද්‍ධෙ ධමෙමාච සංගෙ වා සාධු සාධුති භාසතො මුඛෙතො වා යතිගන්‍ධො අමො උපපල සම්භවො ෴(පොත් කීපයක එකතුවක් බව පෙනේ)පොත් වල හිමිකරුගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල Tags: SMVT-0054What's your reaction?0Cool0Bad0Happy0Sad