Skip to content Skip to footer

ධම්මපදයේ කොටසක්, නවගුන සන්නය, කුසල සූත්‍රය, බුද්ධවංශ දේශනාව, සතිපට්ඨාන සූත්‍රය, සතිපට්ඨාන සූත්‍ර සන්නය Dhammapadaye kotasak,Nawaguna Sannay,Kusala Suthra,Buddawansa Deshanawa,Sathipattana Suthra Sannayaa

පත් ඉරු 201 පරිමාණය සෙන්ටිමීටර් 32.5 × 5.5 පත් ඉරු අංකනය අවිධිමත් කම්බ නැත වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ මනො පුබබඟමා ධමමා මනොසෙට්ඨා මනොමයා මනසා චෙ පදුට්ඨණ භාසති වා කරොති වා තතොනං දුකඛ මන්‍වති චකකංව වහතො පදං ෴ මනො පුබබඟමා ධමමා මනොසෙට්ඨා මනොමයා මනසාචෙ පසනෙනන භාසති වා කරොති වා තතොනං ... සංඝ රතනය කෙරෙහි ද යම් සත්‍ව කෙනෙක් චිතතප්‍රසාදය කලාවූන්ට සිය දහස් කප් මුළුලෙල්…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com