Skip to content Skip to footer
පත් ඉරු7
පරිමාණයඅඟල් 6 x 1
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කෘ’ දක්වා
කම්බනැත 
වැඩිදුර විස්තරය 

අෂට ගනේ සුං අක්‍ෂර ඉසට ගනු
වායු ගනේ කිවු අක්‍ෂ දෙ වුර ගනු
දේව ගනේ කිවු අක්‍ෂර දෙවුකුල ගනු
චන්‍ද්‍ර ගනේ ලගු අක්‍ෂර දෙ පය ගනු …
මීගැශසැගම පදින්චියේ සිටින බයිරාල වෙදරාල ගෙ හී බද පොත යි ෴ හී බද දහාය යි මෙ හී බද බො
මහෙවිම අසි රුසි මෙ රටෙ නැති දෙය යි නිමි ෴

විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com