Skip to content Skip to footer
පත් ඉරු7
පරිමාණයඅඟල් 14 x 2
පත් ඉරු අංකනය‌කොම්බුවේ  සිට කොම්බුව  දක්වා
කම්බනැත 
වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ ණිවන් සඳහා සසුන් වන් යොගිහු විසින් තෙලෙස්
දූමගිනතමා ගෙ හෙණ පමණක් සමාදන් විය යුතු ෴ හේ කෙසේ ද යත් ෴ පාංසුකූලිකඟං, තෙ
චීවරිකඟං, පිඬපාතිකඟං, යථාසන්‍ථතිකඟං, ණේසජජිකඟං, යණ මේ තෙලෙස් දූත වග ණම් වේ …
සෙය්‍යා සුඛං හිත්‍වා හිත්‍වා ආරද්‍ධවීරියො නිසජජාභිරතො භිකඛු සොභයනෙතා් තපොවණං නිරාමිසං පීති
සුඛං යසමා සමධිගචඡති තසමා සමනුයුf`ජය්‍යා ධීරෝ නේසජජිකංවණන් ෴෴ සි`ධිරසතු ෴෴
෴෴෴
ඤසකම් සත්සිය හැට එකට පැමිනි අවුරුදෙද කුබුකුලාවෙ උණණසෙස් විසින් ලියා නිමවූ තෙලෙස් ධූතාඟය
නිමී ෴෴ සකාබ්දම් කීර්‍තතිසත්‍ය ෴

විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com