Skip to content Skip to footer

ජ්‍යොතිෂය හා සම්බන්ධ කවි පොතක් (හී බද පොත?) jyōtiṣaya ha sambandha kavi potak (he bada potha)

පත් ඉරු 7 පරිමාණය අඟල් 6 x 1 පත් ඉරු අංකනය ‘ක’ සිට ‘කෘ’ දක්වා කම්බ නැත වැඩිදුර විස්තරය අෂට ගනේ සුං අක්‍ෂර ඉසට ගනු වායු ගනේ කිවු අක්‍ෂ දෙ වුර ගනු දේව ගනේ කිවු අක්‍ෂර දෙවුකුල ගනු චන්‍ද්‍ර ගනේ ලගු අක්‍ෂර දෙ පය ගනු ... මීගැශසැගම පදින්චියේ සිටින බයිරාල වෙදරාල ගෙ හී බද පොත යි ෴ හී බද දහාය යි මෙ හී බද බො මහෙවිම අසි රුසි මෙ…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com