Skip to content Skip to footer
පත් ඉරු13
පරිමාණයඅඟල් 14 x 1 3/4
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කෙ’ දක්වා
කම්බනැත 
වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ ලොව දැන් හිස මුදුංන් මල් කඩක් වැනි බුදුන්
වදාල ධමර්‍මය සඟුන් කියන කල අසා පැහැදීම ආශචර්‍ය්‍ය නො වෙයි සුවිසුද්‍ධ බු`ධීන් ඇති අප මහා බො
සතානො විෂටව ලොව දිෂටිය බිදුවා ෂෙටවන කෂටාරි ජාතකයෙහි කිරි සුවද වහනය වන මුව තුඩින් බන
කියා …
සොදුරු වු ලදරුව කිරි තුඩින් බන කියා දෙවි බඹ ආදීන් ගෙන් සාධුකාර සථුතු පූජාවෙන්‍ද රාජ රාජ මහ
ඇමැති ආදීන් ගෙන් රාජජ ශ්‍රී ආදී රං රුවන්සත්‍රාභරනාදි පූජා ලබනට සමත්‍ර්‍ථ වන ධමර්‍මයක් බුදු රුවන් පුත්
සඟු රුවන් කියන කල ආදර සාදර කොට ආ සිතින් සාධුකාර දි දී ධමර්‍ම ශ්‍රවනය කල මැනවී ෴සි`ධිරසතු
෴෴ සිතූ පැතූ සියලල ම සිද්‍ධ වෙ වා නුවනැතතං කෙරෙන් අග්‍ර වෙමවා ෴ ත්‍රිපිටක ධාරි වෙමවා
නිවන්‍දකමවා සාධු සාධු නිවන්‍දකිමවා ෴ සුභමසතු ෴

විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com