Skip to content Skip to footer
පත් ඉරු10
පරිමාණයසෙන්ටිමීටර් 55 x 6
පත් ඉරු අංකනය ‘ක’ සිට ‘ක ු’ දක්වාත්, නැවත ‘ක’ සිට අරඹා ‘කා’
යන්නෙන් අවසන ් කර ඇත. අවසන ් පත් ඉරු දෙක අංකනය කර නැත,
කම්බනැත.
වැඩිදුර විස්තරය

නමො බුද්‍ධාය ෴ ධමමාරාමධිහොසුමෙධසධිමාස සාරතාරෙසනො ධමෙමා ධාරධියාභිගමම පවර
දීපකරංගීරස ලද්‍ධො ව්‍යාකරණ තිලොක නයනොත තෙජසානුතතරා ෴ ලොකධාර විධුර ධීර සුධිමාපා
පාරිහාරො පමාසොකාලාකුල ගෙණ භීරු මරුණ`ච සංයොජිතාමාරණ ම ුතෙතා මෙතත දයාතිලොක
සරනො …
ලොකාත්‍යනෙතාපකාරාම්‍රත ප්‍රශසත ගුණානුසමරණාතිසමහරිතාවනත චිතතසනතානෝපලක්‍ෂිත ව වාක්
ද්‍වාරයෙන් ම ුකත ප්‍රකාර ගුණ වර්‍ණණ ප්‍රක ීර්‍ණණයෙන් යුකත ව කාය ද්‍වාරයෙන් පරම නිපත්‍යාකාර දක්‍වමින්
දස නඛ සම ුජවලිත මසතකය නමා පරමාදරයෙන් වඳිම් ෴෴෴

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com