Skip to content Skip to footer

සූත්‍ර සන්න කාණ්ඩයක් (අසම්පූර්ණ යි) Suthra Sanna kandayak Asampurnayi

පත් ඉරු19පරිමාණයසෙන්ටිමීටර් 46.5 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛෘ’ දක්වා කම්බනැතවැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ මෙ,, මා විසින්,, මේ සූත්‍රය,, එවං සුතං,, මෙ ආකාරයෙන් අසන ලද මෙසේ අසන ලද,, මෙසේ ම අසන ලදි,, එකං සමයං,, එක් සමයෙක්හි,, භගවා,, භාග්‍යවත් වූ බුදු රජ තෙම,, රාජගහං,, රජගහාවට අනතරාච,, මද්‍ධ්‍යවර්‍තති වූ ද,, නාලන්‍දං,,…

සුභ සූත්‍ර සන්නය (අසම්පූර්ණ යි) Subha Sutra Sannaya Asampurnai

පත් ඉරු31පරිමාණයසෙන්ටිමීටර් 43.5 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛෞ’ තෙක් කම්බනැතවැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ මෙ,, ආයුසමත්‍වූ මහා කාශ්‍යප සථවිරයන්‍වහන්ස බඹ සුර මුණි මනුජයන් ගෙ මුදුනෙහි කෙලනා ලද පා පියුම් ඇති මහමෙර සේ ඉසථිර වූ ගුණ ඇති මහ පොළොව සේ විසාල වූ ගුණ ඇති මහ මුහුද සෙ ගැබුරු වූ ගුණ ඇති…

රසවාහිනී ගැටපදය Rasawahini Gatapadaya

පත් ඉරු7පරිමාණයසෙන්ටිමීටර් 35 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘කෘ’ තෙක්කම්බනැත වැඩිදුර විස්තරය නමො බුද්‍ධාය෴ සත්‍ථුපපසත්‍ථ චරණං ජනානං බ්‍රහමාදි මොලි මණිරංසි සමාවහනතං පංකෙරු භාභ මුදු කොමල චාරු වණණං වන්‍දාමි චකක වරලකඛණ මාදධානං෴ ජනානං,, කාමරූපාරූප සංඛ්‍යාත භුවනත්‍රයවාසී සත්‍වයන්ට,, සරණං,, ප්‍රතිෂටාධාර වූ,, බ්‍රහමාදි,, බ්‍රහම සුරා සුරො රඟ ගරුඬ ගාන්‍ධර්‍ව සිද්‍ධ්‍ය විද්‍යාධරාදීන් ගේ ... දිට්ඨ සම්භතතකො,, යාළු මිත්‍රයකුත්෴…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2023.   labunoruwakanda@gmail.com