පත් ඉරු31පරිමාණයසෙන්ටිමීටර් 43.5 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛෞ’ තෙක් කම්බනැතවැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ මෙ,, ආයුසමත්‍වූ මහා කාශ්‍යප සථවිරයන්‍වහන්ස බඹ සුර මුණි මනුජයන් ගෙ මුදුනෙහි කෙලනා ලද පා පියුම් ඇති මහමෙර සේ ඉසථිර වූ ගුණ ඇති මහ පොළොව සේ විසාල වූ ගුණ ඇති මහ මුහුද සෙ ගැබුරු වූ ගුණ ඇති…
