Skip to content Skip to footer
පත් ඉරු10
පරිමාණයසෙන්ටිමීටර් 33 × 6
පත් ඉරු අංකනය

පත් ඉරු අංකනය අවිධිමත්

කම්බනැත
වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සමබුද්‍ධසස෴ තයො මෙ භිකඛවෙ පුරිස පුගගලා සනෙතාසං
විජජමානා ලොකසමිං කතමෙ තයො අවකුජජපඤෙඤා පුගගලො උචඡඟි පඤෙඤා පුගගලො පුථ ු
පංඤො පුගගලො කතමෙ ච භිකඛවෙ අවකුජජ පඤෙඤා පුගගලො ඉධ භිකඛවෙ එකචෙචා පුගගලො

දෙවපුත්‍ර මාර ප්‍රභෙද චතුවි_ධ පසමිතුරං අතුරෙං එකකු හාත් නො පැරදීමෙං මෙ ලො… න
චංක්‍රමනාදියෙං සිළු ඉරියවුව ද කෙලෙස් ක්‍ෂය කල හෙයිං නිරුපද්‍රව වූවාහු යි දිව්‍ය පුත්‍රය මෙ බුදු
මංගල්‍යයං කොට… බත්‍ථ සොත්‍ථිං ගචඡනති,, හැං තැංහී ඉසථීර භාවයට යම් හෙයකිං යෙදද,, එහෙයිං,,
තෙසං ඔවුංට,, තං,, එබාලානං,, අසෙවනාය… නාදි අට තිස තෙම,, උතතමං මංගලං උතුමමඟුලි෴
මංඟල සූත්‍ර පාඨාත්‍ර්‍ථය නිමී෴෴෴
විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com