Skip to content Skip to footer

පූර්වාරාම පූජා කථාව (අසම්පූර්ණ යි) Purwarama Jathaka Kathawa Asampurnai

පත් ඉරු43පරිමාණයසෙන්ටිමීටර් 35.5 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගො’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ සබබ දාණම් ධමම දාණං ජිනාති සබබං රසො ධමම රසො ජිනාති සබබං රතිං ධමම රතිං ජිනාති තංහකඛයො සබබ දුකඛං ජිනාති ෴ තව ද අප බුදුං විසාඛා ණං මහ උපාසිකාවන් ලද පූර්‍වාරාම පූජා කථාව ණම් කවරහ යත් ෴…

ආඛ්‍යාත රූපමාලාව Akyatha Rupamalawa

පත් ඉරු24පරිමාණයසෙන්ටිමීටර් 42.5 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛෘ’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරය නමො බුද්‍ධාය ෴ ජිනෙන්‍ද්‍රසීහං අභිවන්‍දියගගං ජනෙන්‍ද්‍රමතෙත භසිපෙපභිනනං රවං රනතං භුවනෙසු සාරං පරං පරං තාප න භුරිතෙජං ෴ යතීන්‍ද්‍ර රාජං සරණං කරං කරං විරං පරත්‍ථාය පරං පරකකමං අහොමහාබෙද ගතං ගරුං ගරුං ලිඛිසසමාකඛ්‍යාත පදං පදං`ච තං ෴ තත්‍ථ ප`ච මාරෙ ජිනවාති ජිනො...න්‍දාති ... ධමෙමන…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com