Skip to content Skip to footer
පත් ඉරු24
පරිමාණයසෙන්ටිමීටර් 42.5 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛෘ’ දක්වා
කම්බනැත 
වැඩිදුර විස්තරය 

නමො බුද්‍ධාය ෴ ජිනෙන්‍ද්‍රසීහං අභිවන්‍දියගගං ජනෙන්‍ද්‍රමතෙත භසිපෙපභිනනං රවං රනතං භුවනෙසු
සාරං පරං පරං තාප න භුරිතෙජං ෴ යතීන්‍ද්‍ර රාජං සරණං කරං කරං විරං පරත්‍ථාය පරං පරකකමං
අහොමහාබෙද ගතං ගරුං ගරුං ලිඛිසසමාකඛ්‍යාත පදං පදං`ච තං ෴ තත්‍ථ ප`ච මාරෙ ජිනවාති
ජිනො…න්‍දාති …
ධමෙමන සද්‍ධමෙමාදය කාරිතා ධමමකඛන්‍ධාභිධානෙන ධමමකඛන්‍ධසස වෙදිතා ෴෴ පියතපසසිනා
තෙන ආරාධිතොහි වගගත්‍ථලේ අගගහාරෙ තපසසිං අගගං ලිඛාඛ්‍යා ආඛ්‍යාතපදය යි ෴
ලොකත්‍ථයෙසු සකලෙසුච සබබමිතතා මිතතාච මජඣරි පුබන්‍ධුජනාච සබෙබ තෙ සබබදා විගත රොග
භය සුඛං අධිගතා භවනතු ෴෴෴ සි`ධිරසතු ෴෴෴ අඛ්‍යාත රූපමාලාව නිමි
෴෴෴ ආරොග්‍යමසතු෴෴෴

විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com