Skip to content Skip to footer

නවගුණ සන්නය, ගිහි විනය, පංචශීලානිසංසය, කුසල සූත්‍ර දේශනාව, දස ථූප කථා, Navaguna sannaya, Gihi Vinaya, Pamchasilanisansaya,Kusala Sutra Desanava, Dasa thupa katha,

පත් ඉරු158පරිමාණයසෙන්ටිමීටර් 42 × 5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඣෲ’ තෙක්කම්බසෙන්ටිමීටර් 42.5 × 5.5, කම්බ වර්ණ ගන්වා හෝ මෝස්තර රටා දක්වා නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ ධමෙමා තිලෝක සරණො පරමො රසානං ධමොමඝ රතණෙ රතනෙසු ලොකෙ ධමෙමා භවෙති භව දුකඛ ...ස හෙතු ධමමං සමා... ගරිකානි යුකතා෴ ඉතිපි සො භගවා අරහං සමමා සඹුද්‍ධො විජඣා…

ධම්මපදය විනය කාණ්ඩයක් Dhammapadaya Vinaya Kandayak

පත් ඉරු33පරිමාණයසෙන්ටිමීටර් 26 × 5පත් ඉරු අංකනය‘ඛෛ’ සිට ‘ඛූ’ තෙක් හා ‘ඛි’ සිට ‘ඛෟ’ තෙක්,කම්බසෙන්ටිමීටර් 26.5 × 5, කම්බ වර්ණ ගන්වා හෝ මෝස්තර රටා දක්වා නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ මනො පුබබඟමා ධමමා මනො සෙට්ඨා මනොමයා මනසා චෙ පදුට්ඨන භාසති වා කරොති වා තතො නං දුකඛ මන්‍වති චකකංව වහතො පදං෴ චකඛුපාල ථෙරසස…

ධම්මපදය Dhammapadaya

පත් ඉරු19පරිමාණයසෙන්ටිමීටර් 38.5 × 5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛි’ තෙක්කම්බ56 × 6, කම්බ වර්ණ ගන්වා හෝ මෝස්තර රටා දක්වා නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ මනො පුබබඞඟමා ධමමා මනොසෙට්ඨා මනොමයා මනසා වෙ පදුට්ඨන භාසති වා කරොති වා තතො නං දුකඛමන්‍වති චකකංව වහතො පදං෴ මනො පුබබඟමා ධමමා මනොසෙට්ඨා මනොමයා මනසා චෙ පසනෙනන භාසති…

පාලි පාඨ්‍ය ග්‍රන්ථයක් Pali Pataya Granthaya

පත් ඉරු10පරිමාණයසෙන්ටිමීටර් 31.5 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘කෲ’ දක්වාකම්බනැත  වැඩිදුර විස්තරයබුද්‍ධං වන්‍දාමි,, බුදුන් වඳිමි ධමමං වන්‍දාම,, දහන් වඳිමු සංඝං සරාම,, සඟුරුවං සිහි කරමු පුපඵං පූජෙමි,, මල් පුදමි෴ පදීපං ජාලෙහි,, පහං දල්වාපන් මාතා පිතුනනං වන්‍දාමි,, මවුපියං වඳිමි ගගග දීඝ පිඬිකො පදුධරො විසධරො භොගො,, නෛගේ,, ඇග,, ආසිදදලලාමිනිමෙමාකො,, සා මෙගසලංවිස,, වාලගාහි,, සි`ධිරසතු අහිගුනවිකසා,, නිරයො,, නරකය,, සුභමසතු මුහුදට,,…

නමස්කාර ගාථා කීපයක් Namaskara Gatha Keepayak

පත් ඉරු5පරිමාණයසෙන්ටිමීටර් 29.5 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘කු’ දක්වාකම්බනැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ තථාගතො යො කරුනා කරොපයා තමොස්සජජ සුඛපපදං පදං අකා පරත්‍ථං කලිසං භවෙ භවෙ නමාමි තං කේවල දුක්කරංකරං ෴ අපුජයුං යං ම ුන ික ුජරා ජරා රුජාදිම ුතතා යහිම ුතතරෙ තරෙ ඨිතාතිවටඨම්බුන ිධිංතරා තරා තරිං සුතං ධමම මසාපහං…

අටවිසි බෝධි වන්දනාව (අසම්පූර්ණ යි), නරසීහ ගාථා ඇතුළු කාණ්ඩයක් Atawisi Bodhi Wandana (incomplete), Narasiha Gatha Athulu Kaandayak

පත් ඉරු4පරිමාණයසෙන්ටිමීටර් 31.5 × 5,පත් ඉරු අංකනය‘කෘ’ සිට ‘කෟ’ දක්වා,කම්බනැත.වැඩිදුර විස්තරය෴෴තණහං මෙථංකරා තමභිසතත පණෙ_ණචකිං සුකොසරණං දීපංකරා තමහි පිපඵලී පිපඵලී දුමෙ ෴ කොඬඤඤං සාළකල්‍යානං නාග රුකෙඛාච මඟලං සුඛතං නාග රුකෙඛා ච නාග රුකෙඛාච රෙවතං ඝොහිතං නාග රුකෙඛා ච අජජුතො අතොඛදසසිනො පදුමං සොතරුකෙඛාච ඛහාසොනොච නාරදං ... අ`ජන වණණ සුන ීල සුකෙසො ක`චන වටට විසුද්‍ධ ලලාටො…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com