Skip to content Skip to footer
පත් ඉරු29
පරිමාණයසෙන්ටිමීටර් 46 × 5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛො’ දක්වා
කම්බ නැත.
වැඩිදුර විස්තරය

නමො බුද්‍ධාය෴ ගබභීරං නිපුනං ධමමං චරුනං සො පකාසයී, සහසසකඛසස උය්‍යනෙ වසං වසසං නරාසභො෴
යො නරාසභො,, යම් නරොතතමයෙක්,, සහසසකඛසස,, දහසක් නුවණැස් ඇති සක් දෙවු රජහු ගෙ,, උය්‍යානෙ,, නදුන්
උයනහි,, වසසං,, ඇතුළුවස,, වසං,, වෙසෙමි෴ ගමභීරං අනුපචිත කුසල සමභාර ඇති මන්‍දබු`ධීන් ඇති විසින් දුරාවගාහ
හෙයින් ගැඹුරු වූ,, නිපුණ,, නුබුදු ව අනාචාර්‍ය්‍ය ප්‍රතිවෙධයෙන් ප්‍රතිවෙධ නොකොට හැකි හෙයින් සියුම් වූ,, ධමමං,,
විජම්බණ…
සංසක්‍රත ධර්‍මමයන් ගේ සංෂක්‍රත භාවයය ලක්‍ෂණය පහල කිරීම කරණ හෙයින් ලක්‍ෂණ රූපය යි෴ සිලි පිටපත
යි෴෴ අකඛරං එකමෙකං වා බුද්‍ධරූපසමංසියා තසමාහි පඬිතොපොසො ලිඛෙය්‍ය පිටකතතයං෴෴෴ ඉමිනා
පුඤඤකමෙමන මාමෙ බාලසමාගමො සතං සමාගමො හොතු යාව නිබබාන පතතියා෴෴෴ සි`ධිරසතු෴
සුභමසතු෴ කල්‍යානමසතු෴෴ වර්‍ෂ 1877-ක්‍වූ 8 වෙනි මස෴ 16෴ වෙනි බදාදා ය මෙ දවස෴෴෴

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්‍රාදේවි රජමහ විහාරය,පැපිලියාන
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com