ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් සිංහලාර්ථ සහිත ධම්මපදය (අසම්පුර්ණ යි) Sinhalartha Sahitha Dammapadaya (incomplete) ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු103පරිමාණයසෙන්ටිමීටර් 27.3 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජෘ’ තෙක්,කම්බසෙන්ටිමීටර් 27.9 × 6.1, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමාසඹුද්‍ධසස෴ මනොපු`බංගමා ධමමා මනොසෙට්ඨා මනොමයා මනසාචෙ පදුට්ඨන භාසතිවා කරොතිවා තතොනං දුකඛමන්‍වති චකකංව වහතො පදං෴ ධමමා වෙදනාදි සඛන්‍ධත්‍රය සංඛ්‍යාත අරූප ධර්‍මමයො මනොපු`ඞංගමා කමාවචරාදී භෙදයෙන් චාතුර්‍බභුමික වු චිතතය පූ`ර්‍ඞාඟම කොට ඇතතාහ…බ්‍රාහමණ වගෙගා ජ`ධීසතිමො෴ යමකං පමදං චිතතං පුබබං බාලෙන පඬිතං අරහනතං සහසෙසන පාපදඬෙන තෙ දශය෴ ජරාඅනතච ලොකොච බුද්‍ධං සුඛපියෙන ච කොධං මල`ච ධමමට්ඨං මගගවගෙගන වීසති෴ පකීණණං නිරයං නාගොතණහ භිකඛු `ච බ්‍රාහමණෙ එතෙජ`ධී සතිවගගා දෙසිතාදිචච බන්ධුනා෴෴෴පොත් වල හිමිකරුටැම්පිට මහින්ද රජමහා විහාරය, ගොඩකවෙල Tags: TMVG-0083What's your reaction?0Cool0Bad0Happy0Sad