Skip to content Skip to footer
පත් ඉරු

103

පරිමාණයසෙන්ටිමීටර් 27.3 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජෘ’ තෙක්,
කම්බසෙන්ටිමීටර් 27.9 × 6.1, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.
වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමාසඹුද්‍ධසස෴ මනොපු`බංගමා ධමමා මනොසෙට්ඨා මනොමයා මනසාචෙ
පදුට්ඨන භාසතිවා කරොතිවා තතොනං දුකඛමන්‍වති චකකංව වහතො පදං෴ ධමමා වෙදනාදි සඛන්‍ධත්‍රය සංඛ්‍යාත
අරූප ධර්‍මමයො මනොපු`ඞංගමා කමාවචරාදී භෙදයෙන් චාතුර්‍බභුමික වු චිතතය පූ`ර්‍ඞාඟම කොට ඇතතාහ…
බ්‍රාහමණ වගෙගා ජ`ධීසතිමො෴ යමකං පමදං චිතතං පුබබං බාලෙන පඬිතං අරහනතං සහසෙසන පාපදඬෙන තෙ
දශය෴ ජරාඅනතච ලොකොච බුද්‍ධං සුඛපියෙන ච කොධං මල`ච ධමමට්ඨං මගගවගෙගන වීසති෴ පකීණණං නිරයං
නාගොතණහ භිකඛු `ච බ්‍රාහමණෙ එතෙජ`ධී සතිවගගා දෙසිතාදිචච බන්‍ධුනා෴෴෴

පොත් වල හිමිකරුටැම්පිට මහින්ද රජමහා විහාරය, ගොඩකවෙල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com