Skip to content Skip to footer

සිංහලාර්ථ සහිත ධම්මපදය (අසම්පුර්ණ යි) Sinhalartha Sahitha Dammapadaya (incomplete)

පත් ඉරු103 පරිමාණයසෙන්ටිමීටර් 27.3 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජෘ’ තෙක්,කම්බසෙන්ටිමීටර් 27.9 × 6.1, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමාසඹුද්‍ධසස෴ මනොපු`බංගමා ධමමා මනොසෙට්ඨා මනොමයා මනසාචෙ පදුට්ඨන භාසතිවා කරොතිවා තතොනං දුකඛමන්‍වති චකකංව වහතො පදං෴ ධමමා වෙදනාදි සඛන්‍ධත්‍රය සංඛ්‍යාත අරූප ධර්‍මමයො මනොපු`ඞංගමා කමාවචරාදී භෙදයෙන් චාතුර්‍බභුමික වු චිතතය…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com