ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් බාලාවතාරය (අසම්පූර්ණ යි), රසවාහිනි සන්නයේ කොටසක් (?), පාලි වරනැගිල්ලේ කොටසක්, ධර්ම කාණ්ඩයක් Balawatharaya (Asampurnai),Rasawahiniye Kotasak,Pali waranagille kotasak,Darma Kandayak ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු74පරිමාණයසෙන්ටිමීටර් 45.5 × 6පත් ඉරු අංකනයපත් ඉරු අංකනය අවිධිමත් (විවිධ පොත්වලින් ශේෂ වූ පත් ඉරු එකතුවක් බව පෙනේ)කම්බනැත වැඩිදුර විස්තරය බුද්‍ධංතිධාභිවන්‍දිත්‍වා බද්‍ධඹුජ විලොචනං බාලාවතාරං භාසිසසං බාලානං බු`ධිවු`ධියා ෴ අකඛරපාදයො එක චතතාලීසං ෴ අකඛරාපි අකාරාදයො එකචතතාලීසං සුතතනෙතාපකාරා ෴ තං යථා ෴ අ ආ ඉ ඊ උ ඌ එ ඔ ක ඛ ග ඝ ඞ ච ඡ ජ ඣ ඤ ට ඨ ඩ ඪ ණ ත ථ ද ධ න ප ඵ බ භ ම ය ර ල ව ස හ …බුදුන් වැඳ අවසර ගෙන ආදි තමන් ආ ඉනිමඟින් ම සුවසේ තමන් ගෙට ගොස් තමනුත් බුදුන් ගේ ආර්‍ය්‍ය ශ්‍රාවක බවට පැමිණි හෙයින් එ තැන් පටන් අසූ කෙළක් වසතුව බුද්‍ධ ශාසනයෙහි ම වපුරපී ෴මෙසෙයින් තද මසුරු දුස්සීල අශ්‍රද්‍ධාදි වශයෙන් පාපී වූ තමා එයින් මුදා ශ්‍රර්‍ද්‍ධා සීලාදි ගුණ ධර්‍මමයෙහි පිහිටිවීම ද යන එතං ප්‍රතිරූප දෙසයෙහි විසීම ය පෙවිහාරයශ්රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ Tags: SMVT-0113What's your reaction?0Cool0Bad0Happy0Sad