Skip to content Skip to footer

බාලාවතාරය (අසම්පූර්ණ යි), රසවාහිනි සන්නයේ කොටසක් (?), පාලි වරනැගිල්ලේ කොටසක්, ධර්ම කාණ්ඩයක් Balawatharaya (Asampurnai),Rasawahiniye Kotasak,Pali waranagille kotasak,Darma Kandayak

පත් ඉරු74
පරිමාණයසෙන්ටිමීටර් 45.5 × 6
පත් ඉරු අංකනයපත් ඉරු අංකනය අවිධිමත් (විවිධ පොත්වලින් ශේෂ වූ පත් ඉරු
එකතුවක් බව පෙනේ)
කම්බනැත 

වැඩිදුර විස්තරය 

බුද්‍ධංතිධාභිවන්‍දිත්‍වා බද්‍ධඹුජ විලොචනං බාලාවතාරං භාසිසසං බාලානං බු`ධිවු`ධියා ෴ අකඛරපාදයො
එක චතතාලීසං ෴ අකඛරාපි අකාරාදයො එකචතතාලීසං සුතතනෙතාපකාරා ෴ තං යථා ෴ අ
ආ ඉ ඊ උ ඌ එ ඔ ක ඛ ග ඝ ඞ ච ඡ ජ ඣ ඤ ට ඨ ඩ ඪ ණ ත ථ ද ධ න ප ඵ බ භ ම ය ර ල ව
ස හ …
බුදුන් වැඳ අවසර ගෙන ආදි තමන් ආ ඉනිමඟින් ම සුවසේ තමන් ගෙට ගොස් තමනුත් බුදුන් ගේ
ආර්‍ය්‍ය ශ්‍රාවක බවට පැමිණි හෙයින් එ තැන් පටන් අසූ කෙළක් වසතුව බුද්‍ධ ශාසනයෙහි ම වපුරපී ෴
මෙසෙයින් තද මසුරු දුස්සීල අශ්‍රද්‍ධාදි වශයෙන් පාපී වූ තමා එයින් මුදා ශ්‍රර්‍ද්‍ධා සීලාදි ගුණ ධර්‍මමයෙහි
පිහිටිවීම ද යන එතං ප්‍රතිරූප දෙසයෙහි විසීම ය පෙ

විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com