Skip to content Skip to footer
පත් ඉරු86
පරිමාණයසෙන්ටිමීටර් 43.5 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඝු’ දක්වා, රූපමාලාව
‘කෟ’ සිට ‘ඛාම්’ දක්වා
කම්බඇත 

වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ බුද්‍ධං නිරුතතිරතනාකර පාරතාරං නත්‍වා
පරත්‍ථමිත චිතතමි වානවිතතිං බාලාවතාරමිති තසස සුගණාඨිසාරං යත්‍ථන්‍ථි සතත හිතකාමමහං
ලිඛෙය්‍යං ෴ ශ්‍රී ඝණ සකල ශාසන සංරක්‍ෂණයෙහි දක්‍ෂ විචක්‍ෂණ ගුණ නීති මාර්‍ගගානුවර්‍තතික
පරාත්‍ර්‍ථකාමි …
ගොත්‍රභු ශබදයා ද චිතතභු චිතතභු ශබදයා ද ධමමඤඤැ ධමමඤඤැ ශබදයා ද යන මෙ ආදි ශබදයො
නපුංසක ලිඟුයෙහි සංග්‍රහ ශබදයා වෙති ෴෴෴ තුං ලිඟුයෙහි රූපමාලාව කියා නිමවන ලදි
෴෴෴ සි`ධිරසතු ෴ සුභමසතු ෴ ආරොග්‍යමසතු ෴ කල්‍යානමසතු ෴ ෂටත්‍ර්‍ථ සි`ධිරසතු
෴෴෴

විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com