Skip to content Skip to footer
පත් ඉරු94
පරිමාණයසෙන්ටිමීටර් 44 × 5.5
පත් ඉරු අංකනය

‘කූ’ සිට ‘ඡි’ තෙක්

කම්බනැත
වැඩිදුර විස්තරය වදමානො වදෙය්‍ය පානාතිපාතං පහාය පානාතිපාතා පටිවිරතො … ගොතමො තිහිතදද්‍ධො තිහිත
සfත්‍ථා ලජජිදයාපතෙතා සබබපාණභුත හිතානුකමපි විහරතී ති ඉති වාහි භිකඛවෙ පුථුජජනො
තථාගතසස වණණං වෙදමා…දෙය්‍ය ෴ අදිනනාදානං පහාය අදිනනදාන පටිවිරතො සමණෙ
ගොතමො …
යම් ශේ මේ සර්‍වඥ ශසනය බොහො කලක් චිරසථායි ව පවත්නේ වී නම් එ පරිදෙදන් ධමර්‍ම විනය
දෙක සංගායනා කෙලෙන් වී නම් යහපත්‍වනෙන් ය යි කියාත් සිතු සේක ෴ තව ද භාග්‍යවත්
සර්‍වඥයන් වහන්ශේ විශින් කාශ්‍යප සථවිරයෙනි තෙපි මාගේ ශණවාපටිත්ති පත් පරිභොගයෙ
විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com