Skip to content Skip to footer

සතිපට්ඨාන සූත්‍ර ව්‍යාඛ්‍යානය (අසම්පූර්ණ යි) හා පුටභත්ත දාසිය ගේ කතා වස්තුව (අසම්පූර්ණ යි) Sathipattana Suthra Wayakyanya Asampurnai Putabaththa Dhasiyage katha Wasthuwa Asampurnai

පත් ඉරු28
පරිමාණයසෙන්ටිමීටර් 38.5 × 6
පත් ඉරු අංකනය

 ‘ඝ’ සිට ‘ඞෛ’ දක්වා

කම්බනැත
වැඩිදුර විස්තරය ණියමො නම්,, අහොවත,, ඉතා යෙහෙක,, නො,, අපට,, නච සොකො ආගචෙඡය්‍යාති,, එකානතයෙන්
එසෙ වු සොකය තෙම නො පැමිණියෙ වී නම් ඉතා යෙහෙකැ යි යන,, එතං ඛො පණ,, මෙ කාරණයට
වනාහි,, න ඉචඡාය පතතබබං,, කැමති පරිදෙදන් පැමිණිය යුතු නොවෙ එ හෙයින්,, ඉදමපි යමපිචඡං
න ලභති,, මෙසෙ කැමති දෙය නො ලැබීමෙන් …
මහත් සිත්කළු මුකතාහාරයක් පැලද දිව්‍යමය කොකුන් ගලවන ලද පයොධහාරයකින් හා බිඟු වැල
දෙකක් බඳු අධර යුගමයකිං සොභාමානව තමා ගෙ මුඛ නැමැති රන් පියුමට බට නීල භුඟ රාජයන්
දෙදෙන කුබඳු නේත්‍ර යුගමයකින් යුක්ත රන්වන් ලියක් සේ බබලමින් විචිත්‍ර වසත්‍රාලංකාරයෙන් ශරහී
සුවඳ කවන ලද අඹන කල්කාදියෙන් ඔප් නඟන ලද මුඛාදී අවයවයන් ඇති සුවඳ මල් දමින් බබලන
විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com