Skip to content Skip to footer
පත් ඉරු144
පරිමාණයසෙන්ටිමීටර් 41.1 × 5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඨෞ’ දක්වා
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ තව ද චතුවෛ_ශාරද්‍ය ඥානයෙන් විසාරද වූ කාය බල දසයක්
හා ඤාණ බල දසයක් හා ධරණ හෙයින් දසබලධාරි වු පූර්‍ව සර්‍වඥවරයන් පිහිටියා වූ සථාණයෙහි පිහිටි හෙයින්
ආසභණට්ඨානට්ඨායි වු නිර්‍බභිත නද පවත්‍වණ හෙයින්න සිංහ නාද පවත්‍වනනා වු සියළු සත්‍වයනට උතුම් හෙයින් සර්‍ව
සතෙතාතතම වූ ධර්‍මමයට ඉසුරු බැවින් ධමෙ_මසවර වු ධර්‍මමයෙන්…
මෙසේ සවයමභූ වූ සර්‍වඥ රාජොතතමයාණන් වහන්සේ විසින් දෙසන ලද යම් උතතම සූත්‍රයක්හු ගේ මහිමයෙන්
ප්‍රථූවි තොමො අනෙක ප්‍රකාර බ්‍රමහජාල සූත්‍රයා ගේ ධර්‍මමා හා අත්‍ර්‍ථය ආදර සහිත ව ඉගෙන මෙ ශාසනයෙහි
ප්‍රඥායො නුවනින් බො කලක් පිළිපැද සවර්‍ගග මොක්‍ෂ සි`ධිය කෙරෙත්‍වා෴෴෴ බ්‍රහමජාල සූත්‍රාත්‍ර්‍ථ
ව්‍යාඛ්‍යනය යි෴ සබබාත්‍ර්‍ථ සි`ධිරසතු෴෴෴ සි`ධිරසතු෴ සුබමසතු෴ අරොග්‍යමසතු෴෴

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com