Skip to content Skip to footer

බ්‍රහ්මජාල සූත්‍රාර්ථ ව්‍යාඛ්‍යාව Brahmajala Sutrartha Vyakhyava

පත් ඉරු144පරිමාණයසෙන්ටිමීටර් 41.1 × 5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඨෞ’ දක්වාකම්බනැත  වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ තව ද චතුවෛ_ශාරද්‍ය ඥානයෙන් විසාරද වූ කාය බල දසයක් හා ඤාණ බල දසයක් හා ධරණ හෙයින් දසබලධාරි වු පූර්‍ව සර්‍වඥවරයන් පිහිටියා වූ සථාණයෙහි පිහිටි හෙයින් ආසභණට්ඨානට්ඨායි වු නිර්‍බභිත නද පවත්‍වණ හෙයින්න සිංහ නාද පවත්‍වනනා වු සියළු…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com